ධම්මික පෙරේරා මිථ්‍යාව

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mahinda kotinta salli dunnada ban :shocked: math dakka ohoma seen ekak koheda kattiya kiyanwa ewa okkoma boru kata kiyala.. video ekak dakka alas kiyana miniha hitiya.. habei dan uth unge pattene.. :lol:

    ඕව ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලූවන්.ඕවට වඩා දෙවල් අපි නොදන්න දෙවල් රනිල්
    මහින්ද දෙන්නම කරල ඇති. ගොටාබය සුදූ වෑන් ගෙනාවලු රනිල් මහ බැංකුව බින්දලූ ඕව ඇත්තද බොරුද වැඩක් නැහැ.තමන් කැමති ප්‍රතිපත්ති තියන කෙනෙක්ට ඌ මොන බලු වැඩේ කරත් චන්දෙ දෙන්න ඕන.එහෙම බැරිනම් චන්දෙ නොදා ඉන්න ඕන බං.
    ඕක තමයි තිත්ත උනත් ඇත්ත.
    මිනිස්සුන්ව අන්දන්න පුලූවන් වෙලා තියෙන්නෙ ඕක පිලිගන්නෙ නැති හින්ද.
    අඩුම ගානෙ තමන් ගාව ඩොලර් මිලියනයක් තියෙනම් අපේ චන්දෙ වැඩක් තියනව.අපිට වෙනසක් කරන්න පුලූවන්.අනිත් ඔක්කොම මිනිස්සු ඉත්තො.අපිව සනසන්න චන්ද අයිතිය තියෙන්නෙ.අපි නිදහස් මිනිස්සු නෙවෙයි අපේ චන්දෙත් අපේ තිරනය නෙවෙයි.ජන මාද්‍ය වලින් අපි හිත්න්නත් කලින් අපෙ ඔලුවට දාපුව
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    කවුරු ජනාධිපති උනත් අගමැති උනත් 2025 වෙනකමුත් යුන්පී එකේ නායකයා රනිල්... මේ පාරත් යුන්පී එකෙන් කෙලින්ම නැතුව කාට හරි සප් එක දීල රනිල් ජාමේ බෙරෙගෙන ඉන්නවා.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කවුරු ජනාධිපති උනත් අගමැති උනත් 2025 වෙනකමුත් යුන්පී එකේ නායකයා රනිල්... මේ පාරත් යුන්පී එකෙන් කෙලින්ම නැතුව කාට හරි සප් එක දීල රනිල් ජාමේ බෙරෙගෙන ඉන්නවා.

    ඉතින් අවුලක් නෑනෙ රනිල් ට හයිය තිබ්බොත් ඌ ඉදි.සජිත් ගේමක් ගැහුවොත් ඌ එයි.විපක්ෂෙට අදාල දේවල් නෙවිනෙ ඒව.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවුරු හරි කමක් නෑ පෙට්‍රල් ඩීසල් අඩු කල්ල බස් ගාස්තු අඩු කරල දෙනව නං එච්චරයි එයාට දෙනව.

    gay panatha sammatha karana kenekuta man chande denawa :yes: