Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley

ශ්රී ලංකාවේ ප්රමුඛතම ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 84 කි. එසේම ශ්රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්රී ලංකාවට පැමිණි බවයි.

Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

ඔන්න ඔය පල්ලේහා ලින්ක් එකෙ තියනවා පට්ට සුමින් තියන ඉමේජ් එකක්. ඔක දැක්ක ගමන් පෙන්නේ පාලමක්, පස්සේ සුම් කරන කොට තමා හරියටම පෙන්නෙ කාර් එකක් තියනවා කියල. තව සූම් කරනකොට තව දෙයක් පෙනවා ඩි... එක සූම් කරලම බලන්නකො.

https://www.bentleymotors.com/en/apps/look-closer.html

Large image

මාම ගෙනෙල්ල තියෙන්නේ ඔන්න ඔකේ තියන මුල්ම කාර් එක. පොසිලෙන් වයිට් එක.

[QUOTE="SLHodahitha, post: 22864149, member: 565060"] [b]ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley[/b] [SIZE=6]ශ්රී ලංකාවේ ප්රමුඛතම ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 84 කි. එසේම ශ්රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්රී ලංකාවට පැමිණි බවයි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6][B][URL="https://www.bentleymotors.com/en/world-of-bentley/mulliner/mulliner-limited-editions/mulsanne-hallmark-series.html"]Bentley[/URL] Mulsanne Hallmark[/B] රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]එංගලන්තයේ [B]H. J. Mulliner & Co[/B] සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.[/SIZE] [SIZE=6] ඔන්න ඔය පල්ලේහා ලින්ක් එකෙ තියනවා පට්ට සුමින් තියන ඉමේජ් එකක්. ඔක දැක්ක ගමන් පෙන්නේ පාලමක්, පස්සේ සුම් කරන කොට තමා හරියටම පෙන්නෙ කාර් එකක් තියනවා කියල. තව සූම් කරනකොට තව දෙයක් පෙනවා ඩි... එක සූම් කරලම බලන්නකො. [/SIZE] [SIZE=4][URL]https://www.bentleymotors.com/en/apps/look-closer.html[/URL][/SIZE] [URL="https://www.bentleymotors.com/en/apps/look-closer.html"] [/URL] [URL="https://www.bentleymotors.com/content/dam/bentley/Master/World%20of%20Bentley/Mulliner/Hero/Mulsanne_Hallmark_LE_Front_Silver-P-web-1920x670.jpg/_jcr_content/renditions/original./Mulsanne_Hallmark_LE_Front_Silver-P-web-1920x670.jpg"][B]Large image[/B][/URL][URL="https://www.bentleymotors.com/en/apps/look-closer.html"] [/URL] [SIZE=6]මාම ගෙනෙල්ල තියෙන්නේ ඔන්න ඔකේ තියන මුල්ම කාර් එක. පොසිලෙන් වයිට් එක.[/SIZE] [IMG]http://www.luxuo.com/wp-content/uploads/2014/05/Bentley-Mulsanne-95-edition.jpg[/IMG] [IMG]https://images.dealer.com/ddc/vehicles/2018/Bentley/Mulsanne/Sedan/color/Porcelain%20Metallic-6517-205,206,187-640-en_US.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom