ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley
ශ්රී ලංකාවේ ප්රමුඛතම ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 84 කි. එසේම ශ්රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.
මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්රී ලංකාවට පැමිණි බවයි.
Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.
මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.
එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.
Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.
ඔන්න ඔය පල්ලේහා ලින්ක් එකෙ තියනවා පට්ට සුමින් තියන ඉමේජ් එකක්. ඔක දැක්ක ගමන් පෙන්නේ පාලමක්, පස්සේ සුම් කරන කොට තමා හරියටම පෙන්නෙ කාර් එකක් තියනවා කියල. තව සූම් කරනකොට තව දෙයක් පෙනවා ඩි... එක සූම් කරලම බලන්නකො.
https://www.bentleymotors.com/en/apps/look-closer.html
Large image
මාම ගෙනෙල්ල තියෙන්නේ ඔන්න ඔකේ තියන මුල්ම කාර් එක. පොසිලෙන් වයිට් එක.

Last edited:

තමන්ට වීල් ඒකක්වත් ගන්ඩ බැරි වෙන්ඩ පුලුවන්, එහෙමයි කියලා තියෙන එකාට ඉරිසියකම් කරලා වැඩක් නෑනේ.. තවත් පිරිහෙනවා මිසක් හරියාමක් නෑ... 