ධම්මික විසිවුණේ කොහොමද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    ධම්මික කියන්නේ බිස්නස් කාරයෙක්. ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරිකයා. ඒවගේ කෙනෙක්ගේ ටාගට් සමාන්‍ය මිනිහෙක්ගේ ටාගට්වලට වඩා වෙනස්. එයාලා කවදාවත් පරාද වෙන්නකැමති නෑ. පරාදවෙනවා කියලා දැන දැන පරාද වෙලා නම කැත කර ගන්නෙ නෑ. ධම්මික පෙරේරගේ පරන ඉන්ටවීව් වගයක එයා මිනිරන්, කඩදාසි කම්මල, සිනී කර්මාන්තය, වගේ දේවල්වලට ආයෝජනයක් කරන්නෙ නැත්තේ මොකද කියලා අහනවා. එතකොට එයා කියන්නේ පාඩු වෙන්න තියන සම්භාවිතාවය වැඩි නිසා ඒවගේ ඒවා අරගෙන රිස්ක් එකක් ගන්නෙ නෑ කියලා. පාඩු උනොත් එයාගේ නමට හොද නැති නිසයි එහෙම කියන්නේ. තව උදාහරන ගොඩක් කිව්වා. . ඉතින් මෙතනදිත් ධම්මික පෙරේරා පැරදෙනවා දැන දැන රිස්ක් එකක් ගන්න ගියේ නෑ. එයා වගේ අය 2වෙනියා වෙන්නත් කැමති නැහැ. එක්කෝ පළවෙනියා වෙන්න ඕනි, නැත්නම් තරග නොකර ඉන්න ඕනි. ධම්මික පෙරේරා මේ වෙලාවේ හොදම තීරනය අර ගත්තා
    ලිමිණි ට ටෝක් කරලා, ගහලා එළවලා නෙවේද? 😂
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe