රනිල් වෙනුවෙන් ඇප අත්සන් කලේ වෛද්‍යවරුන් තිදෙනෙක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඇප ලබාදීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ වෛද්‍යවරුන් තිදෙනකු බව වාර්තා වෙනවා.

    පසුගිය 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ ඇප ලබාදුන් අතර ඒ සඳහා ඇප ලබාදීමට ඉදිරිපත් වූයේ වෛද්‍යවරුන් තිදෙනෙකුයි.

    මෙම වෛද්‍යවරුන් තිදෙනා සිය කැමැත්තෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප අත්සන් කිරීමට පැමිණ සිටි අතර එය සම්බන්ධීකරණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.
    hiru
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ප්‍රබූ නිර්දන පන්තිය



    මේක බොරු.
    නිර්ධන පන්තික ජනයාගේ දරුවෝ ගමේ පාසලට යද්දී පාසලට ආහුවෙන කිලෝමිටර් ගණන තුලවත් නැති මෙහෙම කෙනෙක් එහෙම දරුවෝ ලොකු ස්කෝලේ වලට දාන්නේ නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේක බොරු.
    නිර්ධන පන්තික ජනයාගේ දරුවෝ ගමේ පාසලට යද්දී පාසලට ආහුවෙන කිලෝමිටර් ගණන තුලවත් නැති මෙහෙම කෙනෙක් එහෙම දරුවෝ ලොකු ස්කෝලේ වලට දාන්නේ නෑ

    වරප්‍රසාද කියන්නෙ වෙනම එකක්
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Family doctor bail denna awilla nedda? 😍😍

    540738047_1118024783756708_3661392314448016624_n.jpg
     
    • Haha
    Reactions: lilman