Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධමිමිකට_බණින උන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධමිමිකට_බණින උන්ට

" 1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා ,

ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවා,,

ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුළුවන් කිව්වා ,

මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා ,

වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා ,

" ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා

මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මැරෙන්න පුළුවන් 250 යි..

ඊළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා.....

මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් බව...

දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IBM- watson ලංකාවට ගේන්න,

ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

මං ලංකාවේ පිළිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,

හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත....

නලීන් කුමාර් ගේ සටහනක්...

SOURCE - තිත්ත උනත් ඇත්ත FB

[QUOTE="YelaWolf, post: 22873369, member: 563129"] [b]ධමිමිකට_බණින උන්ට[/b] [SIZE="4"][COLOR="Black"][B][CENTER]" 1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා , ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවා,, ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුළුවන් කිව්වා , මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා , වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා , " ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මැරෙන්න පුළුවන් 250 යි.. ඊළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා..... මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් බව... දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IBM- watson ලංකාවට ගේන්න, ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි , මං ලංකාවේ පිළිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......." [SIZE="5"][B][COLOR="darkred"]අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,[/COLOR][/B][/SIZE] [B][SIZE="5"][COLOR="darkred"]හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත.... නලීන් කුමාර් ගේ සටහනක්...[/COLOR][/SIZE][/B][SIZE="5"][COLOR="darkred"][/COLOR][/SIZE] [/CENTER] [/B][/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent.fhkg4-2.fna.fbcdn.net/v/t1.0-9/28166677_892531994260923_7971281624390274359_n.jpg?oh=4029dca4fa5b20e16386352cba46d7d8&oe=5B09166A[/IMG] SOURCE - තිත්ත උනත් ඇත්ත [URL="https://www.facebook.com/thiththaunathaththa/?hc_ref=ARS3FqR6rGVGIhlNb0jF6oyagBVDgi5DAmMBNvlx73R0t-33eQb1mX23xIXrNLT8Kms&fref=nf"]FB[/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom