ධර්මපාලතුමාගේ 150 වන ජන්ම දින සැමරුම අදයි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් වටිනව සහෝ
    අපේ කාලෙ උන්ට අමතක වෙලා යන එත් මතකය අලුත් කරල ගතයුතු චරිතයක්.
    +
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මේක වැඩිපුරම උනන්දුවෙන් දැම්මේ elakiri එකම කෙනෙක් කියලා තිබුනා දර්මපාලතුමා ජාතිවාදියෙක් කියලා. හරියට ත්රුම් ගන්නේ නැති කෙන්ක්ට ජාතිවාදියෙක් වගේ පෙන්න පුළුවන්. එත් එතුමා තමගේ ජීවිතය කැප කරලා තියෙන්නේ sinhala ජාතිය හා බුද්දාගම වෙනුවෙන්. එක තෙරුම් අරගෙන එතුමා ගන ගරුත්වයෙන් හිතනවා නම් ලොකු දෙයක් කියලයි මන් හිතන්නේ
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතුමා වගේ ගෙනෙක් හිට්යනම් අද මත් පැන් වගේ දෙවල් ලන්කාවෙන් තුරන් වෙලා යනවා බන් මගුල අපි තාමත් බොනවනේ :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න
    ඉපදුනු රටට නොමියෙන ලෙස මිය යන්න
    ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න