ධර්මපාල ටෙලි ඩ්රාමා පෙන්නයි. ගෝඨා මාමා
ධර්මපාල ටෙලි ඩ්රාමා පෙන්නයි. ගෝඨා මාමා
Posted by admin on January 1st, 2014
නානසාර රාවණ හෙළ උරුම තුනේ
සංගදාසලා එළිපිට නෑ බැවිනේ
රජ පරපුර රකින අටියෙන ප පා පෙනේ
ධර්මපාල පරපුර මග බසිනු පෙනේ
දෙමළා හාන්සිය – තම්බිට මාන්සිය
ඇදලා ගං වලිය – රදගුරු එල්.ටි.ටි.ය
කොවුළා කව්ද සැවුළා ගැන පෑදිලිය
හල්ලා ඉඳ බලං ගෝටගෙ නව ‘ටෙලි’ය
රක්නට අප්පලගෙ බිස්නස් එදා පැන
ධර්මපාල විය හේවා විතාරණ
මතකෙට එන නො එන මේවා සිහල කැණ
හිල්ලුනි නටපියව් අල්ලං වලිග කොන
උපුටා ගානීම මුහුනු පොතෙන්
Posted by admin on January 1st, 2014
නානසාර රාවණ හෙළ උරුම තුනේ
සංගදාසලා එළිපිට නෑ බැවිනේ
රජ පරපුර රකින අටියෙන ප පා පෙනේ
ධර්මපාල පරපුර මග බසිනු පෙනේ
දෙමළා හාන්සිය – තම්බිට මාන්සිය
ඇදලා ගං වලිය – රදගුරු එල්.ටි.ටි.ය
කොවුළා කව්ද සැවුළා ගැන පෑදිලිය
හල්ලා ඉඳ බලං ගෝටගෙ නව ‘ටෙලි’ය
රක්නට අප්පලගෙ බිස්නස් එදා පැන
ධර්මපාල විය හේවා විතාරණ
මතකෙට එන නො එන මේවා සිහල කැණ
හිල්ලුනි නටපියව් අල්ලං වලිග කොන
උපුටා ගානීම මුහුනු පොතෙන්