ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ !

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ !



    "කෙටියෙන් පවසමි අපෙ හාඳුවනේ - කීමට ඇති සැමදේ

    රටේ ආයෙමත් කාල ජූලි ප්‍රාතිහාර්යයක් එහෙම වෙනවනං සතියකටවත් කලින් අපිටත් කියන්ට හාංඳුවනේ.
    ඔයපැත්තෙ නොආවත් කන්ටේනරේකින්වත් ඉංදියාවට පැනගත්තැහැකි අපිලට.

    දැං දැං ඔය මුඩු කරපු හිස් දකිද්දි පොඩිකාලෙ වගේ සිද්ධාර්ථල, බුදුන්ල මතක් වෙන්නෙ නෑ අපෙ හාංඳුවනේ. ධෙයියංපල්ල නුඹවහංසෙ දකිනකොට දැං මතක් වෙන්නෙම Lord Voldemort අයියව.

    ගෙදරට සරං කොටේ අඳින මගෙයි පාරට හිවුර අඳින නුඹවහන්සෙගෙයි ඇඳුමට යටිං තියෙන වෙනස මොකද්ද කියල මං මෙතුවක් දහාතේ කල්පනා කලා හාංදුවනේ. ඒත් නෝලිමිට් එක ඉස්සරහා හිවුරෙ පවර් එක ටී වී එකේ දැක්කාට පස්සෙ ආගං අදහන්නැති මාත් නිකං සරෙංඩර් සරෙංඩර් වාගෙ කියල හිතුණා. මොහොතකට මේ රට මටත්, මම රටටත් අයිති නෑ කියල හිතුනා හාඳුවනේ.
    (ඊලඟ පාර හිවුරු දෙකක්ම ඇඳගෙන යන්ට. පොලිසියෙ එකාලා චූ බයයි ඕකට.)

    ධර්මපාල තියරිය මට හරියන්නෙ නෑ හාංඳුවනේ. සොරි! කොච්චර හිතුවත් ජෛව විද්යාව උගන්නපු සෑර් කාරයාට පව් සිද්දවෙන්න අපට හිතෙන්නෙම සිංහලයත්, දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකයි කියලම තමයි. අනේ බුද්ධ දර්සනේ හරියට දන්නෙ නැති අපිලා දිහා උපේක්සාවෙංම බලන්ට හාංඳුවනේ.

    අහක ඉන්න අපිට රටෙං වහං වෙන්න පොඩි කාලයක් දෙන්න හාංදුවනේ. ඊට පස්සෙ ඕනැ එෆ් එකක් කරගන්ට."
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොච්චර හිතුවත් ජෛව විද්යාව උගන්නපු සෑර් කාරයාට පව් සිද්දවෙන්න අපට හිතෙන්නෙම සිංහලයත්, දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකයි කියලම තමයි.

    Fake නැතුව කෙලින් වරෙන් මචන්. අදට නම් උඹ හරි.

    00

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොච්චර හිතුවත් ජෛව විද්යාව උගන්නපු සෑර් කාරයාට පව් සිද්දවෙන්න අපට හිතෙන්නෙම සිංහලයත්, දෙමළත්, මරක්කලයත්, කොච්චියත්, හම්බයත් එකයි කියලම තමයි.

    Fake නැතුව කෙලින් වරෙන් මචන්. අදට නම් උඹ හරි.

    00

    කව්ද උබට ෆේක් කිව්වේ ? ඇයි හෙට ?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කව්ද උබට ෆේක් කිව්වේ ? ඇයි හෙට ?

    අදට කියලා කිව්වෙ හෙට වෙද්දි සියළු මානවයා එක සමානයි කියලා අපි පිළිගත්තොත්හෙම.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අදට කියලා කිව්වෙ හෙට වෙද්දි සියළු මානවයා එක සමානයි කියලා අපි පිළිගත්තොත්හෙම.
    :D:D:D:yes::yes:වැරදිලාවත් එහෙම වෙයිද ?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    AlBaik mal ponnaya ne oya fake eken awith inne

    kalin perumaal kiyala ID eken aweth oya ponnaya


    කව්ද දැන් මම ෆෙක්‌ කිව්වේ උබට ?ඔය උබ කියන එකෙක් ලොග් උණු වෙලාවට අහල බලපන් , නැත්තන් මම බොරු කියනවා කියල හිත හදාගනින්