ධර්මයුද්ධය 2

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,426
    2,468
    113
    ධර්ම යුද්ධය 2/ Deishyam 2 මලයාලි ඩිල්ම් එකේ ලින්ක් එකක් තියෙනවා ද කවුරු ළඟ හරි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,781
    48,342
    113
    ගිය සතියේ බලන්න ගියා..පට්ට crowd..කොපියක් වුනත් ෆිල්ම් ඵක හොඳ නිසාද පවුල් පිටින් ඵනවා බලන්නන..ජැකා වෙනුවට රඟපාන බිමල් උපරිම සාධාරණයක් කරනවා ජැකාගේ චරිතෙට..
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,426
    2,468
    113
    ගිය සතියේ බලන්න ගියා..පට්ට crowd..කොපියක් වුනත් ෆිල්ම් ඵක හොඳ නිසාද පවුල් පිටින් ඵනවා බලන්නන..ජැකා වෙනුවට රඟපාන බිමල් උපරිම සාධාරණයක් කරනවා ජැකාගේ චරිතෙට..
    බිමල් හොඳට කරනවා. ටිකක් අජේ දේව්ගන්ව කොපි කරලා වගේ කියල හිතෙනවා.