ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    DeNziL#, 'apaya kiyala deyak na machan..' mehema kiyana umba modayek neweyi kiyala kiyanne mona modayada??? umbata apaaya penne nathi unaata Buduhamuduruwo apaaye kathandare honda lassanata kiyala deela thiyanawa. umbala mona magulak wath hariyata danne nathuwa baka panditha kam kiyawanawa. sorry machan magen nam oya 'moda jokes' walata kisima idak labenne naa!!!

    umbalata one nam 'ali olu' galawala paththakin thiyala, wadagath kamak thiyana, yamak awabodhakaraganna unanduwena, keekaru ewun wage waren... nathnam I'm sorry!

    මුංට ඕව කියල වැඩක් නෑ මචං. බුදු හාමුදුරුවො අද ඇවිත් කිවුවත් කිවුවත් මුං ඕව විස්වාස කරන්නෙ නෑ. පඬි කම ලොකුයිනෙ ඔක්කොටම වැඩිය.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රඹා;10443161 said:
    මුංට ඕව කියල වැඩක් නෑ මචං. බුදු හාමුදුරුවො අද ඇවිත් කිවුවත් කිවුවත් මුං ඕව විස්වාස කරන්නෙ නෑ. පඬි කම ලොකුයිනෙ ඔක්කොටම වැඩිය.

    ඔව් යාළුවා. ඒත් අපි මොකද කරන්නේ එකට? මම නම් ඕනේ බකපණ්ඩිතයෙකුට, "යකෝ, උඹ වැරදියි! ඕක නෙවෙයි මෙන්න මේකයි හරි!!" කියල කියනවා. උන් පිළිගත්තත් නැතත්, කෙළවෙන වෙලාව ආවම යන්තම්වත් මතක් වුනොත් අඩුම ගනනේ අන්සුමාත්‍ර හරි යහපතක් වෙන්න ඉඩ තියන බව දන්නා නිසා...
     

    regex

    Member
    Jan 14, 2011
    66
    4
    0
    එන්න අපිත් එක්ක එකතු වෙන්න...

    එන්න අපිත් එක්ක එකතු වෙන්න...


    our group - : https://www.facebook.com/groups/protectbuddhisam

    our page - : https://www.facebook.com/nirmalabududahama



    ඔයාලගෙ යාලුවන්ටත් එකතු වෙන්න කියන්න...


    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

    තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...


    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ ඥාති සහෝදරියක් මේ ධර්ම මාර්ගයට උනන්දු බවක් මට දැනගන්න ලැබුණා... කලින් කතාබහ කරලත් නැති නංගි කෙනෙක්. එත් ධර්මයට උනන්දු කතාව ඇහුනු නිසා, කතාවට අල්ලගත්ත. එයා සැහෙන උනන්දුවෙන් ඒ පැත්තට යොමුවෙච්ච කෙනෙක්... භාවනා වැඩසටහන් වලට එහෙම නොකඩවා සහභාගී වෙලත් එක්ක... ඒත් අන්තිමේ ගෙදරින් යන්න දීල නෑ!! ඒක ඇහුවම මං හොල්මන් උනා!!! ඔය වගේ කතා සෑහෙන අහල තියනවා උනත්, මේ අපේ එවුන්ම එහෙම ගොබ්බ වැඩක් කල බව දැනගන්න ලැබුණු පලවෙනි අවස්ථාව. පව්! කෙල්ලෙක් නේ... කරබාගෙන නිකම් ඉඳල.

    පස්සේ අම්මල, නැන්දම්මල කතාවට set උනා... අපේ අය කිව්වා, 'මෙයත් දැන් ඔවම තමයි... හැමදාම එක එක බණ දානවා... අපිත් අහනවා...' එව්වා මෙව්වා කියල. අර නංගිගේ අම්ම කිව්වා 'මෙයත් ඉතින් ඕව මත්තෙම නැහෙන්න තියාගත්තා... ගෑනු ළමයෙකුට එහෙම හරිත් නැහැ නේ...' මොකද්ද කියල, 'ජීවිතේ නිකම් නාස්තිවෙන්න පුළුවන් හන්ද අපි ඒක නවත්තල දැම්ම...' කියල!! ඉතින්... 'මල' හොඳ එකෙන් පැන්න. ඒත් ඉතින් 'මල පැන්න' කියල ඇති වැඩක් නෑ නේ... ඒත් ගොං මිනිස්සුන්ට කොච්චර කිව්වත් තේරුම්ගන්නේ නැති බව දන්නවා උනත් මම මගේ යුතුකම ඉටුකලා.


    මම කිව්වා, නංගි හරි!!! එයාට බාධා කරලා මහා ගොං වැඩක් කරලා තියෙන්නේ... ජීවිතේ නාස්තිවෙන්නේ ධර්මයට උනන්දු උනොත් නෙවෙයි, ධර්මයට උනන්දු නොවුනෝතින් තමයි!!! කවුරුත් නොදන්නවා උනාට ජීවිතේ කියන්නනේ මෙන්න මේ වගේ දෙයක්... අපි මේ සැරේ මනුස්සයෙක් හැටියට ඉපදුනාට මීට කලින් වෙලා තියෙන්නේ මේ මේ විදියට! මේ පොඩි කාලයකට ගොඩයන්න ලැබුණු අවස්ථාවක් විතරයි! මෙතැනදී අපිට මේ අනතුරෙන් ගැලවෙන්න බැරි උනොත් මේ ජීවිතයෙන් පස්සෙත් ආයෙම යන්න වෙන්නේ ආවා වගේම ගමනක් තමයි!! එහෙම කියල. ඊළඟට තෝරලා දුන්නා හරිනම් මෙතැනදී අපිට කරන්න තියෙන්නේ අනික් සේරම දේවල් පැත්තකින් තියල සංසාර ගමනෙන් නිදහස් වෙන්න අවශ්‍ය කටයුතු කරගැනීමයි!! කියල... ඕං ඉතින් සද්ද බද්ද එන්න ගත්ත... 'එහෙම කොහොමද?' 'එහෙම කරලා කොහොමද??' කියල. මේ මාතෘකාව ඉතින් මොලේ තියන උදවියට විතරනේ... ඒ හන්ද මම එතනින් එහාට කතාවට ගියේ නෑ.

    හැබැයි මම නංගිව වෙනම ලඟට කතාකරගෙන කිව්වා. ඔයා ඔය යන පාර හරි!!! කීයටවත් ඒක අතහරින්න එපා!!! වැඩසටහන් වලට යනවා කියල දෙයක් ඇත්තටම නම් අවශ්‍ය නැහැ... ඒක නෙවෙයි මෙන්න මේකයි වඩාත්ම වැදගත් කියල හොඳම, spirit එකෙන්ම තියන, බුද්ධ දේශනා 20 විතර දාල CD එකකුත් හදල දුන්නා!! කියල දුන්නා කරුණු ඉගෙන ගන්න, මතක තියාගෙන නිතර නිතර කල්පණා කරකර බලන්න කියල. ඊළඟට, දැන් මාත් කතන්දරේ අල්ලන් ඉන්නේ... කිසි දෙකට බයවෙන්න එපා! ඕනේ වෙලාවක ඕනේ දෙයක් අහන්න... උදව් කරන්නම්. කීයටවත් පසුබහින්න එපා!! එහෙම කියල. හැබැයි අද වෙනකම් මොකුත් දැනගන්න නම් ලැබුනේ නෑ... ඒත් ඒ තියන උනන්දුව, උවමනාව තියන කෙනෙකුට, අපේ හාමුදුරුවෝ සරලව තෝරලා දෙන බුද්ධ දේශනා අතට හම්බවුනා නම් ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ!!! !!! නමුත් වැඩිහරියක් ඉන්නේ ධර්මයට උනන්දුවක්, උවමනාවක් නැති ගොං මීහරක් උදවිය නිසයි ප්‍රතිඵල නැත්තේ.


    uba a kellata monawade kale ?

    ubata pissu kiyala a kella danne nadda ?

    ube wife me seen eka danne nadda ?

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් යනු මොනවගේ පුද්ගලයෙක්ද? කියවන්න මේ Thread ටික.

    maath ekka inna, maawa danna handunana, mage yaluwo / hithawath ayath sahena pirisak meka balanawa... (unta man gana amuthuwen danaganna mokawath naa!! un balanne karunu balaaganna / mathak karaganna / wadiduratath pahadili karaganna uwamanawatayi!!)

    dan... unuth thoge oya booru kathandara tika balanna oneda??? :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    eka paarak baluwama therenne nathnam deparak balanna!! dewani paarata therune nathnam thawa paarak balanna!! nathnam thawa paarak... e nathnam thawa paarak... eth nathnam thawa paarak... onna ohoma therenakanma balanna!!! eka post ekak maasayak thisse hari balala hondatama therum ganna!!!
    පාර පාර බල බල හිටියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ අපිට පන්සල් තියනවා ගිහින් බණ අහන්න තමුසේ ඇවිල්ලා මෙතන බොරුවට රගන්න එපා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    පාර පාර බල බල හිටියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ අපිට පන්සල් තියනවා ගිහින් බණ අහන්න තමුසේ ඇවිල්ලා මෙතන බොරුවට රගන්න එපා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:


    මේ යකා මොලේ අමාරු කාරයෙක් බන්:D:D:D
     

    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    යාලුලා,

    මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!! :yes::yes: දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...


    http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583
    තෝ මේවා දැම්මා කියලා තොට එකෙක්වත් මාර්ග ඵල ලාභින් කරන්න වෙන්නේ නැහැ තොපි වගේ බල්ලෝ තමයි බුද්ධ දර්ශනය කන්නේ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දමිත් පුක් කරු
    දමිත් ගල් කරු
    දමිත් ලොල්ලා
    දමිත් තුන අහිමි එකා
    දමිත් අසහනකාරයා
    දමිත් මල් පොන්නය
    දමිත් ගෑනු කිචා
    දමිත් පිම්පියා
    දමිත් කිරිබත්ගොඩගේ ගල් කොල්ල
    දමිත් බාල අපරාධකරු



    :cool::cool: :cool::cool: :cool::cool: :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් පුක් කරු
    දමිත් ගල් කරු
    දමිත් ලොල්ලා
    දමිත් තුන අහිමි එකා
    දමිත් අසහනකාරයා
    දමිත් මල් පොන්නය
    දමිත් ගෑනු කිචා
    දමිත් පිම්පියා
    දමිත් කිරිබත්ගොඩගේ ගල් කොල්ල
    දමිත් බාල අපරාධකරු

    පවිත්‍ර බූරුවන්ගෙත් බූරුවා!
    එළකිරි එකේ 'බූරු Star' !!


    :cool::cool: :cool::cool: :cool::cool: :cool::cool: