ධර්මය
ධම්මො පනෙසො සුගතප්පසත්ථො
තරීව සංසාරමහණණවස්ස,
බ්‍රහ්මාසුරාදීහි නමස්සනීයො
රසො රසානං පරමො තිලොකෙ.
මහාගදො මච්චු ජරපහාණො
සබ්බීති නාසාය විසෙස මන්තො
සබ්බත්ථ දානේන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොච ධම්මො.
ධමිමං විනා නත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මා හි භො කිච්චමඤ්ඤං පහාය
සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ.
"මේ ධර්මය නම් බුදුන් පසස්නා ලද්දේය. සංසාර නමැති සාගරයෙන් එතෙරවීමට මහනැවක් වැන්න. දෙවියෝ බ්‍රහ්ම නාග සුපර්ණ යක්ෂ රාක්ෂස සිද්ධවිද්යොධරාදීන් විසින් නමස්කාර කටයුත්තේය. සවර්ග මර්ත පාතාල යන තුන්ලෙව්හි විද්‍යමාන සියලු රසයන්ට වඩා උතුම් රසයෙක. ජරා මරණ නමැති රෝග පහ කිරීමට දිව්‍යඖෂධයක් වැන්න. සියලු උපද්‍රව නමැති විෂ විනාශයට දිව්‍ය මන්ත්‍රයක් වැන්න. කැමති කැමති වස්තු ප්රදානය කරන හෙයින් කප්රුකක් හා සමානය. යහපතටම කාරණ හෙයින් භද්‍රඝටයක් හා සමානය. මේ ධර්මයට වඩනා මවුපිය කෙනෙක් නැත්තාහුමය. එසේ හෙයින් පින්වත්නි, සෙසු කාරිය තබා නිරන්තරයෙන් ධර්මය අසව, සිතිනුත් මේ ධර්මයෙහි හැසිරෙව."