ධර්මසේනගේ නම පැටළුණු ඉඩම් ගනු දෙනුව පිටුපස පුද්ගලික රුපවාහිනියක් අයිති
ආයතනයක් ??? නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතනයක ආන්දෝලනයකට තුඩුදුන් චරිතයක් ???
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යවසායකයකු ද වන කුමාර් ධර්මසේන මහතා ඇතලු පිරිසක් කොළඹ ඉසිපතන මාවතේ පිහිටි ඉඩමකට බලහත්කාරයෙන් ඇතලු වී එම ඉඩමේ ඉදිකර ඇති නිවසේ දේපලවලටද හානිසිදු කළබවට පසුගිය දින කිහිපයේම මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි.
අප මෙහි සත්‍ය සොයා බැලිමට කටයුතු කළ අතර එම නිවස හා ඉඩම දැනටමත් කුමාර් ධර්මසේන මහතා විසින් නිත්‍යානුකූලව මිළදි ගෙන ඇත .
තමගේ දේපලකට අයුතු බලපැමක් සිදු කර ඇති බවට එසේනම් පොලිසියට පැමිණි කලේ කවුද යන්න ඕනැම කෙනෙකුට සිතෙනු ඇත.
ඉසිපතන මාවතේ පිහිටි මෙම ඉඩම හා නිවස හෙන්රි පේදිරිස් පරමිපරාවේ ආරමිභය තෙක් දිවෙන පාරමිපරික උරුමයකි.
මෙම නිවසේ සැබැ හිමිකරුවන් වන්නේ දැනට ජර්මනියේ වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොස් සිටින ජයේන්ද්‍ර විජේසේකර මහතාටයි. ඔහු මීට වසර දෙකකට පෙර විදෙස් ගතවිමට පෙර මෙම නිවස වසර දෙකක කාලයක් සදහා බදු පදනම මත ඔහුගේ පවුලේ හිතවතෙකු වන වර්ණසූරිය මාලිංග ප්‍රනාන්දු මහතාගේ පවුලේ උදවියට ලබා දි තිබේ.
වසර දෙකක කාලය පසුගිය අගෝස්තු 08 වන දින අවසන් වු අතර එම කාලය තුලද ගිවිසුම් ප්‍රකාරව මාසික බදු මුදල වන එක් ලක්ෂ පනස්දහසක මුදල නිසි ලෙස ගෙවිමට අපොහොසත් වි තිබේ. මාස 15 ක කාලයක් බදු කුලිය නොගෙවීමත් , බදු ගිවිසුම් ප්‍රකාරව කොන්දේසි කඩවීම ( තුන්වෙනි පාර්ශවයන්ට නිවසේ බුක්තිය දීම , අනවසර ඉදි කිරීම් , නීති විරෝධී වැඩ කිරීම ) හේතුවෙන් වර්ශ 2022 දෙසැම්බර් මස බදු ගිවිසුම අවසන් කර ලියාපදිංචි තැපෑලෙන් ලිපි යොමු කර ඇත.
මේ අතර තුර දැනට ජර්මනියේ වාසය කරන මෙම නිවසේ සැබැ හිමිකරුවන ජයේන්ද්‍ර විජේසේකර මහතා මෙම දෙපල විකුණා දැමිමට සුදුසු පුද්ගලයකු සොයා දෙන ලෙසට ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකුට ප්‍රකාශ කර තිබුනි . මාලිංගටත් එය දැනුවත් කරන ලදි . ඒ අනුව හිතවතියක් විසින් කුමාර් ධර්මසේන මහතා හදුන්වා දුන්නද ඒ වන විට එම දේපල බදු පදනම මත භුක්ති විදි මාලිංග ප්‍රනාන්දු සහ පාර්ශ්වන් එම ස්ථානයෙන් පිටව යාමට මැලිකමක් දක්වා ඇත.
ඒ අතර තුර එක් අවස්ථා ජයේන්ද්‍ර විජේසේකර මහතාගේ නීත්‍යානුකූල අවසරලාභීන් මෙම දේපල පරික්ෂා කිරිමට යන අවස්ථාවක එම නිවසේ පෞරාණික වටිනා කමකින් යුක්ත භාණ්ඩ මාලිංග ප්‍රනාන්දු විසින් රැගෙන ගොස් තිබු බවට මෙන්ම මෙම පෞරාණික නිවසේ ඇතැම් ස්ථාන පළුදු කර තිබු බවටද නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබේ. එමෙන්ම එම නිවසේ තිබී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍ර කිකිපයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ සම්බන්දයෙන් අලුත්කඩේ උසාවි අංක 03 හි නඩුවක් පවතී . ඔහුගේ හිතවතුන් ගේ බැලපෑම් මත අධිකරණය වෙත කරුනු ඉදිරිපත් කිරීම ඉතා මන්දගාමී අයුරින් සිදුවන අතර තවමත් සැකකරුවන් නම්කර හෝ අත් අඩංගුවට ගෙන නැත .
එමෙන්ම ජයේන්ද්‍ර විජේසේකර මහතාගේ ඉපැරණි ගෘහභාණ්ඩ රැගෙන යාම සම්බන්ධයෙන් 2022 වර්ශයේ නාරාහේන්පිට පොලීසියේ නොවැම්බර් මස දැමූ පැමිනිල්ලට නිසි විමර්ශනයක් සිදු වී නොමැත .
මාලිංග ප්‍රනාන්දු විසින් කර අපරාධ සම්බන්ධයෙන් ඔහුගේ ම සේවකයින් පොලීසියේ කට උත්තර ලබා දී ඇත . එමෙන්ම මැයි මාසයේ හෝ ඊට ආසන්න කාලයේ මෙම මාලිංග විසින් බුක්තිය භාර දුන් තුන්වෙනි පාර්ශවය සන්තකයේ තිබී නාරාහේන්පිට පොලීසිය විසින් පෙට්‍රල් බෝම්බ ද සොයාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදු කරමින් පවතී. එමෙන්ම මාලිංග ප්‍රනාන්දු විසින් දුලාජ් නැමැති අයට ඉඩම අල්ලා ගැනීමට පොරොන්දු වූ ලක්ශ 50 ක කොන්ත්‍රාත් මුදල් නොදීම සම්බන්ධයෙන් ද මින් පෙර නාරාහේන්පිට පොලීසියට පැමිනිලි කර ඇත.
එවැනි පසුබිමක 2023 ජූලි මස 14 වැනිදා මෙම දේපල කුමාර් ධර්මසේන මහතාට නිත්‍යානුකුලව අලවි කිරිමට ජයේන්ද්‍ර විජේසේකර මහතා ලංකාවට පැමිනෙන ලදි . ඒ අදාල කටයුතු සිදුකර ලංකාවට නැවත මාස 03 කට පසු පැමීනීමට බලාපොරොත්තුවෙන් ඔහු නැවත ජර්මන් රටට යන ලදි. ඊට අදාල සියලුම ලිපි ලේඛන ඔහුන් පරික්ෂණ නිළධාරින්ට යොමු කර ඇත.
එමෙන්ම ජයේන්ද්‍ර විජේසේකර මහතා විසින් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී පරිහරණය යටතේ මාලිංග ප්‍රනාන්දුට සහ ඔහුගේ භාර්‍යාව වන ක්‍රිස්ටා රොබිනා ප්‍රනාන්දු ට එරෙහිව නඩු පැවරීමට සියලුම කටයුතු සූදානම් කරමින් පවතී .
එවැනි පසුබිමක් තුළ පසුගිය අගෝස්තු මස 19 වැනිදා මාලිංග ප්‍රනාන්දු නැමැත්තා ඇතුළු මැර කල්ලිය මෙරට ප්‍රධාන පෙලේ රුපවාහිනි ආයතනයක හිතවතුන් දෙනේකු ද සමග පැමිණ මෙම නිවසට අයුතු ඇතුලු වී එම දේපලට හානිකර මිලියන ගානක් වටිනා දේපල සොරකම් කර ඇත. ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විමර්ශනය කරන අතර අයුතු ඇතුළු වීම , අයුතු ජනරාශිය , අනර්ථය, දේපළ සොරා ගැනීම යටතේ අධිකරණට කරුනු වාර්තා කර දැනටමත් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇත . ඉතිරි සැකකරුවන් වන් වන මාලිංග ප්‍රනාන්දු ඇතුළු පිරිස පලාගොස් සැගව ඇත . මාලිංග ප්‍රනාන්දු හට ආරක්ෂක අංශයේ බොහෝම පිරිසකගේ නොමද සහය ලැබෙන බවටද තොරතුරු වාර්තා වේ.
එමෙන්ම කුමාර් ධර්මසේන මහතා මේ වන විටත් ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ විනිසුරුවරයකු ලෙස සහභාගිවිමට ගොස් තිබේ. එවැනි පසුබිම තමා නිත්‍යානුකුලව මිළට ගත් දේපලක් සම්බන්දයෙන් මෙවැනි වාර්තා පලවීම හාස්‍යජනකය. එමෙන්ම මාලිංග ප්‍රනාන්දු නැමැත්තා පොලිසියේදි සහ ගරු අධිකරණයට පවා තමා මෙහි රැදි සිටියේ ජයේන්ද්‍ර විජේසේකර මහතාගේන් බදු පදනම මත ලබාගෙන බවද ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඔහු ඉසිපතන විහාරය මෙම ඉඩම අයිතිය සදහන් කරමින් සිටී . ඉසිපතන විහාරය පවා පූජා කලේ හෙන්ද්‍රි පේද්‍රික් පරම්පරාවෙන් . එම පූජා කල ඉඩම් බොහොමයක් මීට පෙර විකුනා අවසන් . නොපවතින භාරයක් ගැන මොහු සදහන් කරන්නේ . ජයේන්ද්‍ර විජේසේකර අවුරුදු 52 ක නිකලැල් බුක්තිය යටතේ හිමිකාරීත්වය ලබාගෙන තියෙන්නේ .එසේ තිබියදිත් මෙරට පුද්ගලික රුපවාහිනියක් හා ආරක්ෂක අංශයේ හිතවත්කම් මත රටේ පුද්ගලික දේපල කොල්ල කෑමට ඉඩදිය හැකිද?
එපමනක්ද නොව ජයේන්ද්‍ර විජේසේකර ලංකාවට පැමිණි එක් අවස්ථාවක මාලිංග ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ ගේ හිතවතෙක් වන මිලින්ද නැමති පුද්ගලයකු ජයපාල නැමැති කෙනෙක් යොදවා ජයේන්ද්‍ර ගේ ජීවිතයට හානි කිරිමට කොන්ත්‍රාත්තුවක්ද භාරදි ඇති බවට විශ්වසනිය තොරතුරු වාර්තා වි ඇති අතර ඒ සම්බන්දයෙන් සාක්ෂි පවා ඔහුන් සතුව පවතින බව සදහන්. මාලිංග ප්‍රනාන්දු නැමැත්තා තමන්ට බදු පදනම මත ලබා දුන් දේපලකට මෙලෙස කටයුතු කරනුයේ එක් පාර්ශවයක නොව බොහො පිරිසකගේ අනුදැනුම හා මගපෙන්විම මත යන්න පැහැදිලිය.
දැන් මෙම පුද්ගලයා 66 නඩුවක් පුද්ගලිකව ගොනුකර ඇති අතර එහිදී ද කුලියට පැමිනි බව සදහන් කර ඇත . මින් පෙර හම්බන්තොට ප්‍රදේශයේ ද කුලියට ගත් හෝටලයක් ද අයිති කර ගැනීමට ගොස් මෙවන් ආකරයේම සිදුවීමක් ඇත .
පහතින් දැක්වෙන්නේ නිවස කුලියට දිමට පෙර සහ පසු තත්වයන් සහ අයුතු ඇතුල්වීම .....
Source