ධර්ම කර්මාධිපති ලග්නය ධනු. රවි ,බුධ, සිකුරු 11 කොටුවෙ තියෙනවා ධර්ම කර්මාධිපති යොගය යෙදෙන්නනම් රවි, බුධ විතරද තියෙන්න ඕන ඒ කොටුවටම වෙන ග්‍රහයෙක් ආවොත් මෙ යොගය යෙදෙන්නෙ නැද්ද? මට ඒ යොගෙ තියෙනවද?