🪐 ධර්ම කර්මාධිපති රාජ යෝගය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    6,803
    13,593
    113
    මාරක ස්ථානය 8 ට ඇවිල්ලා ඉන්නේ. ඒරාෂ්ටකයක් ලබලා තියෙන්නේ. be careful bro :eek:
     
    • Wow
    Reactions: Asmodeus

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,061
    7,062
    113
    සිංහ ලග්නේ, කුජ, ශුක්‍ර 1 කොටුවෙ ඉන්නවා. මම රජ වෙයි ඒ කියන්නේ.. :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: gamerlk and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,803
    13,593
    113
    සිංහ ලග්නේ, කුජ, ශුක්‍ර 1 කොටුවෙ ඉන්නවා. මම රජ වෙයි ඒ කියන්නේ.. :ROFLMAO: :ROFLMAO:
    මටත් ඇමතිකමක් වත් දියන් මචං
     
    • Haha
    Reactions: Maui_15

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    1,746
    1,166
    113
    London
    6, 8 පරතරය එච්චර ශුභ නෑ. ශනි 9 වැන්නේ ස්වක්ෂේත්‍රව ඉන්න එක බෝම හොඳයි. ගුරු 4 ත් හොඳයි. උසස් භාර්යාවක් ලැබෙයි
    Chandraya 9.
    Guru and Shani 4..
     
    • Like
    Reactions: Lovtus

    comx

    Well-known member
  • Jun 11, 2015
    1,791
    793
    113
    srilanka
    මේ‍ෂ / 6 කොටුවෙ බුධ,කුජ,රවි පිළිවෙලට ඉන්නවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,803
    13,593
    113
    Chandraya 9.
    Guru and Shani 4..
    චන්ද්‍රයා 9 ඉන්න එකත් ගුරු 4 ඉන්න එක ගොඩක්ම හොඳයි. පිනට දහමට හිතයි. මවුපියන්ට බෝම යහපත්. ගුරු බලවත් නම් දේපල යාන වාහන ලැබෙනවා. ඒත් සෙනසුරු 4 ඉන්න විදිය නම් හරි නෑ. චන්ද්‍රයාගෙන් 8 ඉන්නේ. සෙනසුරුත් 8 අධිපති. ගුරුගේ බලය පරික්ෂා නොකර හරියටම දෙයක් කියන්න බෑ. ගුරු දුර්වල නම් අකල් විපත් ඇතිවෙන්න පුළුවන්. මන්දායුෂ දෙන පිහිටීමක්. ගුරු දුර්වල නම් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි පුතෝ.
     
    • Like
    Reactions: SanjayRocks

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    1,746
    1,166
    113
    London
    Chandraya 9 inne. 8 neme. Eth oba adahas kale wena deyakda?
    Negative- mars, mercury, venus, Saturn, rahu, ketu.
    Positive - Sun, moon. Jupiter.( According to the readings received by previous readings.)

    Pinata bohoma ladiyi. Nivawasa/Vahana thibenawa. Padinchiya pita rata. Oba kiyu deya niwaradi (y)

    Leda roga gana thamai danaganna one. Horoscope eken nidangatha roga gana kiwa hakida??
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,803
    13,593
    113
    සෑහෙන දුරකට කියන්න පුළුවන්. උපන් වෙලාවේ නිවැරදි නම් ගොඩක් දුරට කියන්න පුළුවන්. 9 චන්ද්‍රයා ඉන්න නිසාත් 9 අධිපති ශනි නිසාත් ඉන්නේ වයඹ දිග පිහිටි ශීතල දූපත් රටක :)
     
    • Like
    Reactions: SanjayRocks

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,277
    616
    113
    මචං පංච පක්ෂි සුබ මූර්ථයක් හදාගන්න හැටි කියලා දියන්කෝ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    916
    638
    93
    කුජ සිකුරු සමග ශනි 10 සිංහ ලග්නය.. මේ යෝගය තියෙනව නේද? හැබැයි රවි 8
     
    • Like
    Reactions: Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,879
    34,101
    113
    අහන හැම එකාටම රාජ යෝග තියනවා
    හැබැයි රට බංකොලොත් 🥴
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,803
    13,593
    113
    අහන හැම එකාටම රාජ යෝග තියනවා
    හැබැයි රට බංකොලොත් 🥴
    රට බංකොලොත් උනාට රාජ යෝග තියෙන හැම එකාම බංකොලොත් නැහැනේ 🥴
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,236
    1
    42,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් තියෙනවා විපරීත රාජ යෝගයක්. ඒ නිසා වෙන්න ඇති වාඩිවෙන්න සිංහාසනයක් තියෙන්නෙ. රජකම තමයි අඩු

    Gamingchair Needforseat GIF by MAXNOMIC
     
    • Haha
    Reactions: Lovtus