ධර්ම දානමය පිංකමක් ලෙස

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කුකුළ් කොටුවේ ආරක්ෂාවට හිවලුන් පත් කිරීම සම්බන්ධයෙන් නරියන්ගේ විරෝධය. :censored:
     
    • Wow
    Reactions: S_M_S

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බුදු හාමුදුරුවෝ කියල තියනවලු
    කවුරුහරි කෙනෙක් බුදු හාමුදුරුවන්ට බනින එක අහලා
    තරහා ගන්නවා නම්
    ඒ මාගේ (බුද්ධ) පුත්‍රයෝ නෙවෙයි කියල

    එතකොට අපි ත්‍රිපිටකය ගැන තරහ ඇති කරගන්න ඕනේ ද
    මේ බෙදන්නේ ධර්මය නෙමෙයි
    වෛරය පතුරවන එක නේද කෙරෙන්නේ