ධර්ම දේශනයක්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ByISL8FYURigH96Qudbr0CpA6DL8IHZoxQLlFVHGFaSwf2D_WM05FWKSdAPEj6oG0RZqI1SeTvjYoHlUhKLz01eOkf-9=s0-d-e1-ft


    තෙරුවන් සරණයි

    මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාව ලොවට දායාද කළ රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් රත්මලානේ පැවැත් වූ ධර්ම දේශනයක් නිකිණි පුන් පොහෝ දින (2014 අගෝස්තු 10) ප.ව. 12.30 සිට දෙරණ රුපවාහිනී නාලිකාව තුළින් බලාපොරොත්තුවන්න.


    මෙම දැනුම්දීම හැකිතාක් උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න.
    මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
    සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා.


    තෙරුවන් සරණයි
    http://maharahathunwadimaga.com/
     
    • Like
    Reactions: demee