ධර්ම දේශනා.::මනස නම් කෙත
මනස නම් කෙත ධර්මයෙන් අස්වද්දා නිවන ලඟාකර ගමු
අප ප්‍රාර්ථනා කරන නිවන සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය ලබාගත යුතු වන්නෙමු.
මනස නැමති කෙත, ධර්මයෙන් අස්වැද්දිය යුතු වෙමු.
ඒ ආධ්‍යාත්මික සංවර්ධනය නැමැති කෙත අස්වැද්දීමට අවශ්‍ය කරුණු මොනවාද;
කසී භාරද්වාජ සූත්‍රය ඇසුරෙනි.
2011 උඳුවප් මස 15 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: යෝගියාන ශ්‍රී විශුද්ධාරමාධිකාරී, තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්‍ය, පූජ්‍යපාද ශාස්ත්‍රපති කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

- ශ්‍රද්ධාව (~නම් බිජුවට ) (ආකාරවතී ශ්‍රද්ධාව, අමූලිකා ශ්‍රද්ධාව)
- ශීලය (~ නම් වැස්සෙන්/ජලයෙන් පෝශනය කර )
- ප්‍රඥාව ( ~ නම් විය ගහෙන් ද )
- ලැජ්ජාව ( ~නම් ඒරිය කඳින් බැඳී )
- සතිය / සිහිකල්පනාව (~ නම් නගුල් තලයෙන් හා කෙවිට යොදා හා )

Last edited: