Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ධර්ම දේශනා.:මෙත් වැඩීම හා ඔබ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම දේශනා.:මෙත් වැඩීම හා ඔබ

අනුන්ට මෙත් වැඩීම සහ ඔබ

කරණීය මෙත්ත සූත්‍රය ඇතුළු පිරිත් සූත්‍රයන් සඤ්ජායනය මගින් අප ජීවිතවලට සෙත ශාන්තිය බලාපොරොත්තු වෙමු.

මේ සෑම පිරිත් සූත්රයකම නිර්වාණගාමී ප්‍රතිපදාවට උපකාරී වන සම්බුද්ධ දේශනාවන් අඩංගු වේ. මෙලෙසින් උතුම් වූ ශ්‍රී සද්ධර්මය සූත්‍ර ලෙසින් සඤ්ජායනයෙන් අපට ආශීර්වාද ලද හැකි බව අපි දන්නෙමු.

බුදු දහම යනු ධාර්මික ජීවිතය සඳහාත්, සසරින් එතෙර වීම සඳහාත් ඇති දර්ශනයකි, මාර්ගයකි. එසේනම් එම ආශීර්වාදාත්මක පිරිත් දේශනාවන් හි ඇති ධර්ම හරය අවබෝධයෙන් යුතුව අපේ ජීවිත වලට එකතු කරගෙන , ඉන් සසර ජීවිතය සුවපත් කරගන්නට, සසරින් එතෙර වෙන්නට හැකි නම් එය ද වඩාත් බලවත් ආශීර්වාදයකි.

කරණීයමෙත්ත සූත්‍රය මෙත් වඩන සූත්‍ර අතරින් අග්‍ර වේ.

එය අවබෝධයෙන් සඤ්ජායනා කරන්නෙකු උතුම් පුද්ගලයෙකු වන්නේ ය.

මෙත් වඩන්නකු තුල තිබිය යුතු ලක්ෂණ 14 කවරේද

අප කාහට මෙත් වැඩිය යුතුද

ඇතැම් අයට මෙත් වැඩීම නුපුරුදු ඇයි, නොකල හැක්කේ ඇයි

මෙත්තා ගුණය නිරන්තරයෙන් ජීවිතයට එක්කර ගන්නේ කෙසේද

මෛත්‍රී සහගත සිතක් නැතිව සසර ගමන ඉතා භයානක බව දැන ගන්න

අනුනට මෙත් වඩා ඔබ ලබන ඵලය කුමක් ද

2013 ජනවාරි 14 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..

දේශකයාණන් වහන්සේ: කොල්ලුපිටිය වාළුකාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

දේශකයන් වහන්සේටත් ස්වදේශීය සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !

[QUOTE="චගු, post: 14273988, member: 343912"] [b]ධර්ම දේශනා.:මෙත් වැඩීම හා ඔබ[/b] [URL="http://wp.me/p2047Q-3V"][SIZE="5"][COLOR="Blue"]අනුන්ට මෙත් වැඩීම සහ ඔබ[/COLOR][/SIZE][/URL] [SIZE="4"][COLOR="DarkRed"]කරණීය මෙත්ත සූත්‍රය ඇතුළු පිරිත් සූත්‍රයන් සඤ්ජායනය මගින් අප ජීවිතවලට සෙත ශාන්තිය බලාපොරොත්තු වෙමු. මේ සෑම පිරිත් සූත්රයකම නිර්වාණගාමී ප්‍රතිපදාවට උපකාරී වන සම්බුද්ධ දේශනාවන් අඩංගු වේ. මෙලෙසින් උතුම් වූ ශ්‍රී සද්ධර්මය සූත්‍ර ලෙසින් සඤ්ජායනයෙන් අපට ආශීර්වාද ලද හැකි බව අපි දන්නෙමු. බුදු දහම යනු ධාර්මික ජීවිතය සඳහාත්, සසරින් එතෙර වීම සඳහාත් ඇති දර්ශනයකි, මාර්ගයකි. එසේනම් එම ආශීර්වාදාත්මක පිරිත් දේශනාවන් හි ඇති ධර්ම හරය අවබෝධයෙන් යුතුව අපේ ජීවිත වලට එකතු කරගෙන , ඉන් සසර ජීවිතය සුවපත් කරගන්නට, සසරින් එතෙර වෙන්නට හැකි නම් එය ද වඩාත් බලවත් ආශීර්වාදයකි. කරණීයමෙත්ත සූත්‍රය මෙත් වඩන සූත්‍ර අතරින් අග්‍ර වේ. එය අවබෝධයෙන් සඤ්ජායනා කරන්නෙකු උතුම් පුද්ගලයෙකු වන්නේ ය. [LIST] [*][SIZE="4"][COLOR="DarkRed"]මෙත් වඩන්නකු තුල තිබිය යුතු ලක්ෂණ 14 කවරේද[/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]අප කාහට මෙත් වැඩිය යුතුද[/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]ඇතැම් අයට මෙත් වැඩීම නුපුරුදු ඇයි, නොකල හැක්කේ ඇයි[/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]මෙත්තා ගුණය නිරන්තරයෙන් ජීවිතයට එක්කර ගන්නේ කෙසේද[/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]මෛත්‍රී සහගත සිතක් නැතිව සසර ගමන ඉතා භයානක බව දැන ගන්න[/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="DarkRed"]අනුනට මෙත් වඩා ඔබ ලබන ඵලය කුමක් ද[/COLOR][/SIZE] [/LIST] 2013 ජනවාරි 14 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.. දේශකයාණන් වහන්සේ: [B]කොල්ලුපිටිය වාළුකාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.[/B] දේශකයන් වහන්සේටත් ස්වදේශීය සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom