ධර්ම දේශනා.:මෙත් වැඩීම හා ඔබ
අනුන්ට මෙත් වැඩීම සහ ඔබ
කරණීය මෙත්ත සූත්‍රය ඇතුළු පිරිත් සූත්‍රයන් සඤ්ජායනය මගින් අප ජීවිතවලට සෙත ශාන්තිය බලාපොරොත්තු වෙමු.
මේ සෑම පිරිත් සූත්‍රයකම නිර්වාණගාමී ප්‍රතිපදාවට උපකාරී වන සම්බුද්ධ දේශනාවන් අඩංගු වේ. මෙලෙසින් උතුම් වූ ශ්‍රී සද්ධර්මය සූත්‍ර ලෙසින් සඤ්ජායනයෙන් අපට ආශීර්වාද ලද හැකි බව අපි දන්නෙමු.
බුදු දහම යනු ධාර්මික ජීවිතය සඳහාත්, සසරින් එතෙර වීම සඳහාත් ඇති දර්ශනයකි, මාර්ගයකි. එසේනම් එම ආශීර්වාදාත්මක පිරිත් දේශනාවන් හි ඇති ධර්ම හරය අවබෝධයෙන් යුතුව අපේ ජීවිත වලට එකතු කරගෙන , ඉන් සසර ජීවිතය සුවපත් කරගන්නට, සසරින් එතෙර වෙන්නට හැකි නම් එය ද වඩාත් බලවත් ආශීර්වාදයකි.
කරණීයමෙත්ත සූත්‍රය මෙත් වඩන සූත්‍ර අතරින් අග්‍ර වේ.
එය අවබෝධයෙන් සඤ්ජායනා කරන්නෙකු උතුම් පුද්ගලයෙකු වන්නේ ය.
2013 ජනවාරි 14 දින රාත්‍රී 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..
දේශකයාණන් වහන්සේ: කොල්ලුපිටිය වාළුකාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
දේශකයන් වහන්සේටත් ස්වදේශීය සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

- මෙත් වඩන්නකු තුල තිබිය යුතු ලක්ෂණ 14 කවරේද
- අප කාහට මෙත් වැඩිය යුතුද
- ඇතැම් අයට මෙත් වැඩීම නුපුරුදු ඇයි, නොකල හැක්කේ ඇයි
- මෙත්තා ගුණය නිරන්තරයෙන් ජීවිතයට එක්කර ගන්නේ කෙසේද
- මෛත්‍රී සහගත සිතක් නැතිව සසර ගමන ඉතා භයානක බව දැන ගන්න
- අනුනට මෙත් වඩා ඔබ ලබන ඵලය කුමක් ද

Last edited: