ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මොකද ඇත්තට හම්බයන්ට බැන බැන ඉඳලා දැං මෛත්‍රිය ගැන කතා කරන්නෙ?
සියලු ස්වයෝ නිදුක් වෙත්වා කියලා හම්බයොංව නම් මරන්න ඕනෙ කියලද ඊලඟට කියන්නෙ?

මෙහෙම ඇහුවෙ වෙන දෙයක් නිසා නෙවෙයි ඔහොම වෙන්නෙ මානසික රෝගයක් නිසා කියලා අහලා තියනවා. එකිනෙකට පරස්පර මතවාද දෙකක් :dull:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්, උඹ ඉස්සර දාපු ත්රෙඅඩ් සහ දැන් දාන ත්රෙඅඩ් අහසයි පොලවයි වගේ බන්. උඹ යතාර්ථය තේරුම් අරන් වගේ.... :)

    :)
    ඒ ටිකට ඒවත් කියෙව්වද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16644859 said:
    මොකද ඇත්තට හම්බයන්ට බැන බැන ඉඳලා දැං මෛත්‍රිය ගැන කතා කරන්නෙ?
    සියලු ස්වයෝ නිදුක් වෙත්වා කියලා හම්බයොංව නම් මරන්න ඕනෙ කියලද ඊලඟට කියන්නෙ?

    මෙහෙම ඇහුවෙ වෙන දෙයක් නිසා නෙවෙයි ඔහොම වෙන්නෙ මානසික රෝගයක් නිසා කියලා අහලා තියනවා. එකිනෙකට පරස්පර මතවාද දෙකක් :dull:

    අනුන්ට වෛර කරනවා කියන්නෙ අනුන්ගෙ වැරැද්දට තමන් වහ බීල අනුන් මැරෙනකං බලන් ඉන්නවා වගේ වැඩක් :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනුන්ට වෛර කරනවා කියන්නෙ අනුන්ගෙ වැරැද්දට තමන් වහ බීල අනුන් මැරෙනකං බලන් ඉන්නවා වගේ වැඩක් :)

    වෙනින් ප්‍රශ්නයක් නිසා ජීවිතේ කල කිරලා වගේ නෙවෙයි නම් අවුලක් නෑ. :dull:
    එල එල :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16644871 said:
    වෙනින් ප්‍රශ්නයක් නිසා ජීවිතේ කල කිරලා වගේ නෙවෙයි නම් අවුලක් නෑ. :dull:
    එල එල :rolleyes:

    ජිවිතෙනම් කල කිරිල තමා ඉන්නෙ :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි ඒ?

    පැටියා;16644891 said:
    මටත් ජීවිතේ කලකිරිලා ඉන්නෙ. :dull:

    මේ ජිවිතේ තේරුම මොකක්ද කියල හිතල තියෙනවද කවද හරි? අපි ඉපදිච්ච හේතුව? මැරිල යන්නෙ කොතනටද? කී සැරයක් නිරයේ ගිහින් ඇත්ද?
    නිරයේ ගිහින් කොච්චර දුක් විඳලා ඇත්ද? අපි ජීවිතේම කැප කරල ඉගනගෙන, සල්ලි හම්බ කරල අන්තිමට මැරිල යනවා. මේ කිසි දෙයක් අපේ නෙවේ. අපි මුකුත් අරං ආවෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. ඒත් මේ ඉන්න ටිකේ අනික් අයට වෛර කරල තමන්ගේ ගොඩ වැඩි කරගන්න එකේ තේරුම මොකක්ද?
    ඒකද අපි ජිවිතේ කරන්න ඕනේ?
    ජිවිතේ මිට වඩා යමක් තියෙන්න ඕනේ කියල කවදාවත් හිතිල නැද්ද?

    saman1000

    Member
    Jun 28, 2013
    245
    4

    mahana dam purana adahasa gana hithuwada?
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Don't change the topic machan . KPZ sahodarayage adhahasa bohoma watinawa . namuth apita dharma yudhdhayakata yanna baha ayudha nathuwa .eka nisa puluwan tharam dharama karunu elakiri ekata dhanna api hamotama wadhagath wena dewal