ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    Mama dannawa bn . mama e thread ekata yesterday join una. e gana godak pin .e wagema poddak abhi dharmayath aduma gane poddak hari kiyala dunnoth hodai bn . podi deyak hari therum ganna puluwan widihata

    අභිධර්මය ගැන විස්තර මුකුත් මන් ගාව නැහැ දැන්. :(

    ඒත් අපි නිවන් මාර්ගයේ යනවනම් අපිට අභිධර්මය දැනගන්න අවශ්‍යම නැහැ.
    :)

    බුදුහාමුදුරුවෝ දවසක් කියනවා ගංගා, යමුනා, අචිරවතී ආදී සිවු මහා ගංගාවෝ පෙරදිගට හැරී බරව පවතීද... එමෙන්ම මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවනට හැරී නිවනට බරව පවතීය කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අභිධර්මය ගැන විස්තර මුකුත් මන් ගාව නැහැ දැන්. :(

    ඒත් අපි නිවන් මාර්ගයේ යනවනම් අපිට අභිධර්මය දැනගන්න අවශ්‍යම නැහැ.
    :)

    බුදුහාමුදුරුවෝ දවසක් කියනවා ගංගා, යමුනා, අචිරවතී ආදී සිවු මහා ගංගාවෝ පෙරදිගට හැරී බරව පවතීද... එමෙන්ම මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවනට හැරී නිවනට බරව පවතීය කියල.

    *බුදු හාමුදුරුවෝ දේශනා කරනවා :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16645240 said:
    *බුදු හාමුදුරුවෝ දේශනා කරනවා :rolleyes:

    :yes:
    හදිස්සියෙ ලියනකොට පද ගැලපුම වැරදුනා..