ධාතු ප්‍රදර්ශනය බුදුහාමුදුරුවෝ දැක්කොත් ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරුවට තියෙයි දතත් නැතිව ඕක කිව්වොත්🤣🤣🤣

    දත නැති කුකුළා මතක්වුනා🤣

    ධාතු ප්‍රදර්ශනය කියලා පොලිං ගැහිලා හිරවෙලා මරාගන තමන්ගේ ඇගේ කෑල්ලක් බලන්න යනවා බුදුහාමුදුරුවෝම දැක්කොත්

    පෝලිං පෘතජනා උන්මත්තකා කියයි කියලා හිතෙනවා මට!

    බුද්දාගම ගැන හරි අවබෝධයක් තියනවනම්, ධාත් වඳින්නමත් ඕනි නම් ඔහොම පෝලිං වල කෙලගන්නවද
    බන්
    ------ Post added on Apr 21, 2025 at 6:51 PM
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    පොන්න කතෝලික සිංහලයා...පාරේ කරවල වෙලන අඩු කුලේ සිංහල කතෝලිකයා
    Lgbtq History GIF by GIPHY News
    Gay Lord Jesus knows you are gay... :angry: :yes::p
     
    • Dislike
    Reactions: marvin silva

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,380
    2,423
    113
    මේ කාලේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කෙනෙක් බිහිවුනා කියපං කෝ. ඉස්සෙල්ලාම ඔය කියන්නෙ බොරුවක් කියලා කියන්නෙ හාමුදුරු ගොල්ලො. හිතහං ජේසු තුමා ඉපදුනා කියලා ඉස්සෙල්ලාම ඒ බොරු කියලා කියන්නෙ පාදිලි උන්නාන්සේලා පාස්ටර් ලා. මේ කාලේ විදිය එහෙමයි
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    වක්කලී කියලා හාමුදුරු නමක් බුදුහාමුදුරුවෝ ගේ දිහා බලාගෙන ඉන්නවලු සද්දාවෙන්
    බුදු හාමුදුරුවෝ කිවා ලු
    වක්කලිය උඹ මේ මගේ කුණු කය දිහා බලාන ඉන්නේ නැතුව උඹ ගිහින් උබේ වැඩක් (භාවනා) බලාගනින්

    වචන හරියට මතක නැ අදහස ඕක