Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ගොබ්බ කතාද බං මේවා? අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳ ගත්ත වනචාරී ගෝත්‍රික හැත්තට නම් හරි යනවා. හැබැයි පොඩ්ඩක් logically හිතල බලහන්කො. මේවා ඉතින් අපාය, දිව්‍ය ලෝකෙ ගැන තියෙන බයිලාවලටත් අදාළයි.

කුණු ගඳ හමනවලු. කුණු ගඳ කියන්නෙ මොකක්ද? කාබනික ද්‍රව්‍යයක් බැක්ටීරියාවලින් ජීර්ණය කරලා පිට වෙන වායු වර්ග. වායු පිට වෙනවා කියන්නෙම කාලෙත් එක්ක එ් කාබනික පරමාණු ඉවර වෙනවා. පෙරේතයාට කොහෙන්ද කියපන්කො එ් කාබනික ද්‍රව්‍ය? අනික එහෙම තියෙනවා නම් පේන් නැතිව ඉන්නෙ කොහොමද? කට කපනවලු. ලුණු වතුර ඉහිනවලු.

පොඩ්ඩක් objectively බලපන් මොන තරම් ප්‍රාථමික බයිලාද කියලා? අද කාලෙ comic book වල තියෙන විස්තර වගේ නේද? එ් කාලෙ හිටපු උන් දැනන් හිටිය අල්ප මාත්‍ර දේවල් ටික ගලපලා උපරිම අප්පිරියා වෙන්න ලියල තියෙනවා. හැබැයි කිසිම scientific accuracy එකක් නෑ, logics ගත්තත්, chemistry ගත්තත්, biology ගත්තත්, physics ගත්තත් ඔය සේරම අමු බයිලා නේද බං? අැයි එ්ක consciously ම disregard කරන්න හදන්නෙ?

තියෙන්නෙ එකම උත්තරයයි. හරියට හොයල බැලුවොත් ඔය කිසිම බයිලාවක් scientific rigor එකකට, scrutiny එකකට මුහුණ දුන්නොත් ඉතිරි වෙන් නෑ. අනිවාර්යයෙන්ම පට්ටපල් බොරු කියල ඔප්පු වෙනවා. අදාළම නැති confirmation bias ටිකක් අල්ලගෙන කර්මය කර්මය ගගා බයිලාවක් අල්ලගෙන ගොන් අාතල් ගන්නවා විතරයි.

ඔය පකවල් නෙවෙයි, දැන් 21 වන ශත වර්ෂයෙනුත් 1/4 ක් ගිහින් ඉවරයි. මෙච්චර දියුණු ලෝකෙට බුදු දහම apply වෙන පදනම විතරක් ගනින්. බුදු දහමෙ යථාර්ථය තමයි හිත පහන් කරන හොඳ වැඩ කරන එක, හිත පිච්චෙන නරක වැඩ නොකර ඉන්න එක තුලින් තමන්ගෙ මානසික සාමය පවත්වාගෙන යාම සහ හැමෝම එහෙම ඉන්න උත්සාහ කිරීමෙන් සමාජයම යහපත් වෙන එක. ඕකෙ වෙන දෙයක් නැහැ.

කැමති නම් පව් කරන්න බය වෙන්න පව් කරාම අරවා මේවා විපාක වෙනවා කියල බය වෙලා නොකර ඉන්න පුළුවන්, කැමති නම් දිව්‍ය ලෝකෙ ගිහින් බඩු ගහන්න හිතාගෙන පින් කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි ඔය දෙකෙන් එකක්වත් අැත්ත නෙවෙයි කියල මතක තියා ගනින්. උඹලව condition කරල හොඳ අතට හරවන්න හදපු construct දෙකක් විතරයි. එ්කට oblivious කියන්නෙම උඹලගෙ තියෙන මරි මෝඩ කම.

රටේ සාමාන්‍යයෙන් ඉහළ තැනක ඉන්න, අධ්‍යාපනයක්, දැනුමක් තියෙන හැමෝම ඔය යථාර්ථය දන්නවා. දැන දැනමයි ගැළරිය චූන් කරන්න උන් ඉල්ලන බයිලාවම කියවලා සහයෝගය දිනා ගන්න හදන්නෙ. හුතුගලගෙ ඉඳලා දැල් බංඩාරලා, ඉරාජ්ලා කොටින්ම ලපයා රනිල් සජිත් පවා එහෙමයි. පොදු හරක්ගෙ අැන්කෝර් එක දිනා ගන්න ගහන අමු බයිලා මේ.

එ් යථාර්ථය එ් මට්ටමෙන් තේරුම් ගන්න තරම් මොළය වර්ධනය කරගනිල්ලා. උඹලට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න එ් බොරුවම දැන දැන repeat කරන එක නම් අවුලක් නෑ. හැමෝම එහෙමනෙ.

හැබැයි අැත්තටම මේවා විශ්වාස කරනවා නම් උඹලා සිරාවටම පව් බං. කවදා හරි යථාර්ථය දකින්න ලැබෙයි කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

[QUOTE="IndrajithGamage, post: 30669391, member: 581741"] [SIZE=4] මොන ගොබ්බ කතාද බං මේවා? අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අැඳ ගත්ත වනචාරී ගෝත්‍රික හැත්තට නම් හරි යනවා. හැබැයි පොඩ්ඩක් logically හිතල බලහන්කො. මේවා ඉතින් අපාය, දිව්‍ය ලෝකෙ ගැන තියෙන බයිලාවලටත් අදාළයි. කුණු ගඳ හමනවලු. කුණු ගඳ කියන්නෙ මොකක්ද? කාබනික ද්‍රව්‍යයක් බැක්ටීරියාවලින් ජීර්ණය කරලා පිට වෙන වායු වර්ග. වායු පිට වෙනවා කියන්නෙම කාලෙත් එක්ක එ් කාබනික පරමාණු ඉවර වෙනවා. පෙරේතයාට කොහෙන්ද කියපන්කො එ් කාබනික ද්‍රව්‍ය? අනික එහෙම තියෙනවා නම් පේන් නැතිව ඉන්නෙ කොහොමද? කට කපනවලු. ලුණු වතුර ඉහිනවලු. 🤣🤣 පොඩ්ඩක් objectively බලපන් මොන තරම් ප්‍රාථමික බයිලාද කියලා? අද කාලෙ comic book වල තියෙන විස්තර වගේ නේද? එ් කාලෙ හිටපු උන් දැනන් හිටිය අල්ප මාත්‍ර දේවල් ටික ගලපලා උපරිම අප්පිරියා වෙන්න ලියල තියෙනවා. හැබැයි කිසිම scientific accuracy එකක් නෑ, logics ගත්තත්, chemistry ගත්තත්, biology ගත්තත්, physics ගත්තත් ඔය සේරම අමු බයිලා නේද බං? අැයි එ්ක consciously ම disregard කරන්න හදන්නෙ? තියෙන්නෙ එකම උත්තරයයි. හරියට හොයල බැලුවොත් ඔය කිසිම බයිලාවක් scientific rigor එකකට, scrutiny එකකට මුහුණ දුන්නොත් ඉතිරි වෙන් නෑ. අනිවාර්යයෙන්ම පට්ටපල් බොරු කියල ඔප්පු වෙනවා. අදාළම නැති confirmation bias ටිකක් අල්ලගෙන කර්මය කර්මය ගගා බයිලාවක් අල්ලගෙන ගොන් අාතල් ගන්නවා විතරයි. ඔය පකවල් නෙවෙයි, දැන් 21 වන ශත වර්ෂයෙනුත් 1/4 ක් ගිහින් ඉවරයි. මෙච්චර දියුණු ලෝකෙට බුදු දහම apply වෙන පදනම විතරක් ගනින්. බුදු දහමෙ යථාර්ථය තමයි හිත පහන් කරන හොඳ වැඩ කරන එක, හිත පිච්චෙන නරක වැඩ නොකර ඉන්න එක තුලින් තමන්ගෙ මානසික සාමය පවත්වාගෙන යාම සහ හැමෝම එහෙම ඉන්න උත්සාහ කිරීමෙන් සමාජයම යහපත් වෙන එක. ඕකෙ වෙන දෙයක් නැහැ. කැමති නම් පව් කරන්න බය වෙන්න පව් කරාම අරවා මේවා විපාක වෙනවා කියල බය වෙලා නොකර ඉන්න පුළුවන්, කැමති නම් දිව්‍ය ලෝකෙ ගිහින් බඩු ගහන්න හිතාගෙන පින් කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි ඔය දෙකෙන් එකක්වත් අැත්ත නෙවෙයි කියල මතක තියා ගනින්. උඹලව condition කරල හොඳ අතට හරවන්න හදපු construct දෙකක් විතරයි. එ්කට oblivious කියන්නෙම උඹලගෙ තියෙන මරි මෝඩ කම. රටේ සාමාන්‍යයෙන් ඉහළ තැනක ඉන්න, අධ්‍යාපනයක්, දැනුමක් තියෙන හැමෝම ඔය යථාර්ථය දන්නවා. දැන දැනමයි ගැළරිය චූන් කරන්න උන් ඉල්ලන බයිලාවම කියවලා සහයෝගය දිනා ගන්න හදන්නෙ. හුතුගලගෙ ඉඳලා දැල් බංඩාරලා, ඉරාජ්ලා කොටින්ම ලපයා රනිල් සජිත් පවා එහෙමයි. පොදු හරක්ගෙ අැන්කෝර් එක දිනා ගන්න ගහන අමු බයිලා මේ. එ් යථාර්ථය එ් මට්ටමෙන් තේරුම් ගන්න තරම් මොළය වර්ධනය කරගනිල්ලා. උඹලට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න එ් බොරුවම දැන දැන repeat කරන එක නම් අවුලක් නෑ. හැමෝම එහෙමනෙ. හැබැයි අැත්තටම මේවා විශ්වාස කරනවා නම් උඹලා සිරාවටම පව් බං. කවදා හරි යථාර්ථය දකින්න ලැබෙයි කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 🙏[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom