Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ධාතු විස්තරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිලිජස් එකේ යාළුවන්ගෙ ඉල්ලීම මත ධාතු විස්තරය මෙහිද පල කරන ලදී

ධාතු විස්තරය

අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි.

සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු.

දළදාව 01

මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.

දළදාව 02

එක් දකුණු දළදාවක් ද්රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.

දළදාව 03

තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.

දළදාව 04

සිව්වන දළදාව නාග ගෝත්රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.

ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය

මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.

මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය.

මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු.

දකුණු අකු ධාතුව

ශක්රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.)

නලාට ධාතුව

කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය.

තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව

වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.

ග්රීවා ධාතුව

සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී.

මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි.

උපුටා ගැනීම - රාවන සොයුරෝ

[QUOTE="Amalka101, post: 7330945, member: 137532"] [CENTER][SIZE=4][COLOR=DarkRed][COLOR=Navy]රිලිජස් එකේ යාළුවන්ගෙ ඉල්ලීම මත ධාතු විස්තරය මෙහිද පල කරන ලදී[/COLOR] :D ධාතු විස්තරය[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=DarkGreen] අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි. සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [COLOR=DarkRed]දළදාව 01[/COLOR] මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]දළදාව 02[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]එක් දකුණු දළදාවක් ද්රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]දළදාව 03[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]දළදාව 04[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]සිව්වන දළදාව නාග ගෝත්රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][COLOR=DarkRed]ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය[/COLOR] මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය. මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු. [COLOR=DarkRed]දකුණු අකු ධාතුව[/COLOR] ශක්රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.) [COLOR=DarkRed]නලාට ධාතුව[/COLOR] කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය. [COLOR=DarkRed]තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව[/COLOR] වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක. [COLOR=DarkRed]ග්රීවා ධාතුව[/COLOR] සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී. මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි. [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Navy]උපුටා ගැනීම - රාවන සොයුරෝ[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/1_13_02_09_11_24_31-1.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom