ධාතූ සුනඛ නිලමේ වගේම තමා උගේ ගෙවල් ලග යාලුවොත්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහනුවර පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන CCTV දර්ශන මකා දමලා ?

    http://sinhala.adaderana.lk/news/144177/මහනුවර-පස්මහල්-ගොඩනැගිල්ල-කඩාවැටෙන-CCTV-දර්ශන-මකා-දමලා-

    සැප්තැම්බර් 20 වනදා මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිළමේ යළි ඔක්තොම්බර් මස 27 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (13) නියෝග කළේය.

    බිළිදු දරුවෙකු ඇතුළු තිදෙනකුට මරණයට පත්වූ සිදුවීමක් බැවින් කරුණු ස්වාධීනව විමර්ශනය කිරිම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනිම පිණිස සැකකරු නැවත බන්ධනාගාරගත කරන බව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි පැවසූ බව අප වාර්තාකරු පැවසීය.

    තවද , ඉදිරි නඩු දිනයේදි මරණයට පත්වූවන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳ ව අවධානය යොමුකිරීමටත් අදාළ නඩුව මහාධිකරණය වෙත යොමුකිරීම සඳහා වන හැකියාව පිළිබඳ ව සලකා බලන බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

    නොසැලිකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ නොසැලකිලිමත් ක්‍රියාවන් මත නිවාස කිහිපයකට අලාභහානි සිදුකිරීම යන චෝදනා (298 සහ 261) පොලීසිය සැකකරුට එරෙහිව මහනුවර පොලීසිය මගින් නඩු පවරා තිබිණි.

    මෙම නඩුව ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා විභාග කෙරුණු අතර එහිදී සැකකරුව දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

    තට්ටු තුනක් පමණක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබියදී නිවසේ හිමිකරු එම සැළසුම් වලට පිටින් යමින් මහල් පහක ගොඩනැගිල්ක් ඉදිකර තිබෙන බවත් එහි අත්තිවාරම මහල් පහක බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බව පරීක්ෂණ මගින් හෙළිවූ බවත් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් මහනුවර පොලීසියේ නිළධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

    යාබද නිවෙස්වල මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාව සහිත CCTV දර්ශන මකා දමා ඇති බවට සැක මතුව ඇති බවද පොලීසිය පැවසීය.
     
    • Wow
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සැක මොනවද ගිහිං බලන්න පුළුවන් නේ .
    මෙහෙමනේ බන් . කෑමරා රෙකෝඩින් නෑ කියනවා. එක්කෝ කෑමරාව පවර් ඕෆ් කියයි, නෑත්නම් රෙකෝඩින් දාලා නෑ කියයි. ඉතින් පොලිසියට කියන්න තියෙන්නේ මකලා කියලා සෑකයක් තියෙනවා කියලා විතරයි. හෑබෑයි උන්ට උසාවි නියෝගයක් අරන් ඕවා පරීකෂා කරන්න යවන්න පුලුවන් ඈති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ

    DVR එකේ HDD මකපු ඒ්වා ඔය පොඩි Software කෑල්ලක් දාලා Recover කරගන්න පුළුවන් බං . ඕකුන් එකාටත් කම්මැලියි . මකලා කියලා නිකං ඉන්නවා . දැන් පොලීසියේ ඉන්නේ අමු කම්මැලියි . අර පොඩි ළමයා පවු බං. ඔය නිළමේ ට වාහනේ අරගෙන යන්න කලින් වටේ ගෙවල් වලට කියන්න තිබ්බා ගෙදර කඩා ගෙන වැටෙන්න යන්නේ කියලා. එක තමා මනුස්ස කම . නිලමේ උනාට වැඩක් නැහැ මනුස්ස කම නැත්න්න ම්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    DVR එකේ HDD මකපු ඒ්වා ඔය පොඩි Software කෑල්ලක් දාලා Recover කරගන්න පුළුවන් බං . ඕකුන් එකාටත් කම්මැලියි . මකලා කියලා නිකං ඉන්නවා . දැන් පොලීසියේ ඉන්නේ අමු කම්මැලියි . අර පොඩි ළමයා පවු බං. ඔය නිළමේ ට වාහනේ අරගෙන යන්න කලින් වටේ ගෙවල් වලට කියන්න තිබ්බා ගෙදර කඩා ගෙන වැටෙන්න යන්නේ කියලා. එක තමා මනුස්ස කම . නිලමේ උනාට වැඩක් නැහැ මනුස්ස කම නැත්න්න ම්

    blood walin nilamela newey ban

    suddata puka dipu adu kule parayek nilame wela natnam politics ballek ge passen gihin aran wenna ati...

    yako me wage adukule parayekta nilame kiyanna epa

    kappitipola la nam hoda sinhalu udarata hitapu
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හාඩ් ඩිස්ක් එකේ ඉඩ අඩුනම් ඕවරයිට් වෙන්නත් පුලුවන්.. අපේ ගෙදරත් දවස්කීපයක් විතර තියෙන්නේ පරණ රෙකෝඩින් ටික

    ... හැබැයි සීන් එක උනාට පස්සෙ ඒ වීඩියෝ ටික අරං තියාගන්න තිබ්බා ඒ ගෙදර මිනිස්සුන්ට හරි පොලීසියට හරි මොකද අනිවා පස්සෙ ඕන වෙනවා කියලා දන්නවනේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    blood walin nilamela newey ban

    suddata puka dipu adu kule parayek nilame wela natnam politics ballek ge passen gihin aran wenna ati...

    yako me wage adukule parayekta nilame kiyanna epa

    kappitipola la nam hoda sinhalu udarata hitapu
    මූ කොහේ හරි දේවාලයක නිලමේ කෙනෙක් වෙන්න ඇති බං . හැමෝම හදන්නේ මූ සුද්ද කරන්න . සල්ලි නිසා. පොලිසිය උණත් එකයි ඔය පස්ස ගහනවා අැත්තේ . ටික කාලයක් ගියාම හිමීට ඕක ශේ ප්. කැතම ජරා පොරක්
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූ කොහේ හරි දේවාලයක නිලමේ කෙනෙක් වෙන්න ඇති බං . හැමෝම හදන්නේ මූ සුද්ද කරන්න . සල්ලි නිසා. පොලිසිය උණත් එකයි ඔය පස්ස ගහනවා අැත්තේ . ටික කාලයක් ගියාම හිමීට ඕක ශේ ප්. කැතම ජරා පොරක්

    උගේ අයියා හිටපු ලොක්කෙක් ලු පොලිසියේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උගේ අයියා හිටපු ලොක්කෙක් ලු පොලිසියේ
    එහෙනම් අහන්න දෙයක් නෑ. ජරා පප්පෙක් වෙන්න ඈති... පොලිසියේ ඉන්නවා වෑඩ්ඩෝ. ඔය හිටපු පොලිස්පති පූජිත, දෑන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එහෙම ඒ කාලේ පහල තනතුරු වල ඉන්නකොට ජරාව නොකා හොද රාජකාරියක් කලා කියලා නම තියා ගත්ත මිනිස්සු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    හාඩ් ඩිස්ක් එකේ ඉඩ අඩුනම් ඕවරයිට් වෙන්නත් පුලුවන්.. අපේ ගෙදරත් දවස්කීපයක් විතර තියෙන්නේ පරණ රෙකෝඩින් ටික

    ... හැබැයි සීන් එක උනාට පස්සෙ ඒ වීඩියෝ ටික අරං තියාගන්න තිබ්බා ඒ ගෙදර මිනිස්සුන්ට හරි පොලීසියට හරි මොකද අනිවා පස්සෙ ඕන වෙනවා කියලා දන්නවනේ..
    overide Wenna klin aithikarayo ooke copy ekak tiya gatta kiyamuko. Anthimata masekata witara passe ooka policiyen illuwama saved copy1 dunnama nilame ara neighboursla ekka taraha wenawane bn. Ekko pali gannath beri ne mta kelawannawma copy tiyan hitiya kiyla.
    policiyen Owa overide wenkn idala record illanne nethuwa siddiya una dawaswalama owa illuwanm iwarane policiyen.
    අන්තිමට සිද්දිය යට ගැහෙන එකයි වෙන්නේ
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙනම් අහන්න දෙයක් නෑ. ජරා පප්පෙක් වෙන්න ඈති... පොලිසියේ ඉන්නවා වෑඩ්ඩෝ. ඔය හිටපු පොලිස්පති පූජිත, දෑන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එහෙම ඒ කාලේ පහල තනතුරු වල ඉන්නකොට ජරාව නොකා හොද රාජකාරියක් කලා කියලා නම තියා ගත්ත මිනිස්සු

    දැන් නම් ඩයල් එක පෙන්ෂන් බන්. හිටපු එකෙක් හින්දා පවර් එකක් නෑ නේ
     
    • Like
    Reactions: malakadss

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    DVR එකේ HDD මකපු ඒ්වා ඔය පොඩි Software කෑල්ලක් දාලා Recover කරගන්න පුළුවන් බං . ඕකුන් එකාටත් කම්මැලියි . මකලා කියලා නිකං ඉන්නවා . දැන් පොලීසියේ ඉන්නේ අමු කම්මැලියි . අර පොඩි ළමයා පවු බං. ඔය නිළමේ ට වාහනේ අරගෙන යන්න කලින් වටේ ගෙවල් වලට කියන්න තිබ්බා ගෙදර කඩා ගෙන වැටෙන්න යන්නේ කියලා. එක තමා මනුස්ස කම . නිලමේ උනාට වැඩක් නැහැ මනුස්ස කම නැත්න්න ම්
    ඕක සල්ලි තියෙන එකෙක්ට සුළු දෙයක් බන් cctv ඉල්ලනවා කියලා දන්න නිසා අවශ්‍ය ගෙවල් වලට අලුත් HDD හයිකරලා දීලා පරණ HDD විනාස කරනවා
     
    • Like
    Reactions: 2osama

    Similar threads