ධාන්ත ධාතූන් වහන්සේ වෙන දවස් වලට ප්‍රදර්ශනය නොකර සිටීම.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    මිනිස්සු ආසයි සිත් පහදවා ගෙන නිවන් මග ලබාගන්න පින් අනුමෝදන් කරගන්න.

    ඇයි සතියට දෙසැරයක් වත් ධාන්ත ධාතූන් වහන්සේ මිනිස්සුන්ට දැක බලා ගන්න ඉඩ දෙන්නේ නැත්තේ. ???


    විශේශ හේතුවක් තියෙනවාද ?
    Okay diha baluwa kiyala ituru dawas 364ma karana kari wada wala paw sama wenawada?
    Meka buddagama ban Christian agama neme. Buddagame hatiyata ehema paw sama wenne na.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Okay diha baluwa kiyala ituru dawas 364ma karana kari wada wala paw sama wenawada?
    Meka buddagama ban Christian agama neme. Buddagame hatiyata ehema paw sama wenne na.
    මම දන්න තරමින් පව් සමා කරගන්න නෙනේ ශද්දවා ඇති කරගන්න.

    ඊට වඩා සමහරුන්ට ඇති දෙයක් නැති වුණත්. මාරම මොටිවෙසන් එකක්. ඩේලි වැඩ වලට.


    චෙතානම් බික්කාවේ කම්මන් වදාමි.

    මැරෙන මොහොතේ හරි. අනේ මම දළදා වහන්සේ හරි ඇස් දෙකෙන් දැක්කා කියලා. හිත හදා ගන්න කි 1000ක් ඉන්නවා කියලද උබ හිතන්නේ.

    පරණ සිරිත් චාරිත්‍ර නිසා වෙන්ඩ ඇති, ඒවත් ඉතින් බුදුන් වදාල දේවල් නෙවෙයි අතීතයේ ඉඳන් හාමුදුරුවරු හදාගෙන පවත්වගෙන එන ඒවනෙ..ආරක්ෂාව නිසා ප්‍රශ්ණ ඇති නැත්නම් මේ දවස් ටිකේ රෑටත් පැය 8ක් විතර ප්‍රදර්ශණය කරා නම් මිනිස්සුන්ට දිග පෝලිම් හදාගෙන පේමන්ට් වල නිදාගෙන දුක් විඳින්ඩ වෙන්නෙ නෑ.
    ආරක්ෂාව එහෙම ලොකු අවුලක් නැහැ බං හෙට දාපන් ලෝකේ හොදම අර්ක්ෂාව දළදා වහන්සේට දීලා. ප්‍රදර්ශනය කරනවා එකට ආධාර කරන්න කියලා. බෝම්බ ගැහුවත් විඳුරවට හිරීමක් වෙන්නේ නැති කුටීරයක් හදනන් සල්ලි එනවා දවසින්.

    මම හිතන්නේ ඔයා හාරකාරයෝ ගාව තනිකර මාමත්තයක් කුල සින් එකක් තියෙන්නේ. ඉස්සර රාජා ගාව විතර නේ. වදුම් පිදුම් කරන්න ලැබෙන්නේ.

    ඕකේ ඉන්න හාමදුරුවරුත් පරම්පරාවෙන් එන අය නායක කම් වුණත් පිට පවුල් වලට දෙන්නෙ නැහැ.


    පොඩි මිනිස්සු ඇවිත් වදිනවට කැමති නැතුව ඇති.
    ------ Post added on Apr 21, 2025 at 12:44 PM
     
    • Like
    Reactions: kinkon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    මැරෙන මොහොතේ හරි. අනේ මම දළදා වහන්සේ හරි ඇස් දෙකෙන් දැක්කා කියලා. හිත හදා ගන්න කි 1000ක් ඉන්නවා කියලද උබ හිතන්නේ.
    Karanduwa athule tibbath Dala kopuwa athule tibbath wenasak nane ban. Dantha dathuwa penne nane. Ithin oke wisheshayak na.

    Samahara un thamath hithan inne oya kopuwa thama thantha dathuwa kiyala.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113



    PACHUM LAPEYA LEFT KARALA

    යකෝ රටේ අගමැති වෙලා මෙහෙම බලුවෙන්න ඕනේ ද ..ට්‍රම්ප් වගේ පොරක් එහෙමනම් කොහොම කරයිද කියල හිතුන
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    යකෝ රටේ අගමැති වෙලා මෙහෙම බලුවෙන්න ඕනේ ද ..ට්‍රම්ප් වගේ පොරක් එහෙමනම් කොහොම කරයිද කියල හිතුන
    lankawe agamathi - janadipathi adala na mahanayakalaya


    Anna pope kiwwa JD vance hamba wenna ba kiyala. mehe maha nayaka wage thamai unta POPE. kiyana de ahanna wenawa

    anik eka boralugoda sinhaya hoda agamanukoolawa hadichcha minissu. oya kota lapa minimaru jeppo wage newei!
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    time ekak thiyenwa e time eka athule withrayi minissunta penwanne,

    raja aawath e time eka athule di withrayi,

    arakshwata, garu kirimeeka hatiyata (Jeewamana Budu kenekta wage salakanne) , deviyo hitiya ho natha eyalata wadinna , wage hethuwalata.

    dalada maligawath ekka bind wela thiyenne radala kulen ena hamduruwange sirith wirith ewath balapanwa,

    honestly chance ekak awoth balala wadinwa misak ekatama kiyala nahinna wena scene ekak awashya na oluwa pirisidu hari bauddayekta,

    ehema aya aduyine, ekayi me traffic eka,

    othana thiyenne amulika shraddawa,

    WOW factor eka methenta withrak neme apply wenne hama agamakama most valuable dewal walta ehema strictly limited karala thiyenne,


    anik de anik dathun wahansela bahuthrayak minissunta piyawi asata nopenana than wala thiyenne
    ex: Ruwanwaeli seya nidan karala

    ekayi me dathun wahanse special wenne,
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක VIP කියාගෙන ඉන්න උන්ටවත් පෙන්නන්නෙ නැද්ද ???
    පෙන්නනව බං පෙන්නනව
    මේකෙ උන්නම් මැරෙන්ඩ හදනව ඤෑ ඤෑ කියාගෙන
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    lankawe agamathi - janadipathi adala na mahanayakalaya


    Anna pope kiwwa JD vance hamba wenna ba kiyala. mehe maha nayaka wage thamai unta POPE. kiyana de ahanna wenawa

    anik eka boralugoda sinhaya hoda agamanukoolawa hadichcha minissu. oya kota lapa minimaru jeppo wage newei!
    pope එක්ක මාහා නායක කියන්නේ මොකුද බන් ..