Cholesterol level එක අඩුකරගන්න ඕනේ.ධාන්‍ය වර්ග තෙල් නොදා ටිකක් රසට කන විදියක් කියන්නකෝ.නිකං කන්න අප්පිරියයි.තෙම්පරාදු කරන්නත් බැහැනේ.එළවළු වර්ග දාලා වගේ...