ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග
ඉතාලියේ සිට කොටස් වශයෙන් ශ්රී ලංකාවට ගෙන එකලස් කරන ලද ලංකාවේ මාර්ගවල ධාවනය කිරීමට තහනම් කර ඇති අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි 02 ක් බොරලැස්ස මිරිස්සන්කොටුව ප්රදේශයේ නිවසක සඟවා තිබිය දි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (20) මෙම අත්අඩංගුට ගැනීම සිදුකර ඇති අතර එහි දී සැකපිට පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදි දෙකේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 20ක් පමණවන බව පොලීසිය සඳහන් කරයි.
asianmirror