නංගි ආව

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපිට වඩේ ගෙනල්ල
    හැලප ගෙනල්ල
    මුරුක්කු පැකට් එකක් ගෙනල්ල :P

    රෑට කෑව ලොකු උලුදු වඩේ තුනක්..
    නෝමල් සයිවර් කඩවල තියෙන ඒව නෙමේ
    රසට හදන්නෙ කරත්තවල ඒ වගේ ඒව. හැබැයි හෙන ලොකුයි. සම්බෝලෙත් පට්ට
    මුරුක්කු පැකට් එක තියාගත්ත පාන්දර ඇහැරුණාම කන්න

    හැලප මැද පොල් පැණි දාල. අදමයි කෑවෙ එහෙම හැලපයක්

    අද හවස වැස්සනෙ බං මාර වැස්සක එක දිගට
    පාරවල් යට වුණා දණහිසටත් වඩා උඩට එනකං
    දැන්නං බැහැල ගිහින් ඇති
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    අපිට වඩේ ගෙනල්ල
    හැලප ගෙනල්ල
    මුරුක්කු පැකට් එකක් ගෙනල්ල :P

    රෑට කෑව ලොකු උලුදු වඩේ තුනක්..
    නෝමල් සයිවර් කඩවල තියෙන ඒව නෙමේ
    රසට හදන්නෙ කරත්තවල ඒ වගේ ඒව. හැබැයි හෙන ලොකුයි. සම්බෝලෙත් පට්ට
    මුරුක්කු පැකට් එක තියාගත්ත පාන්දර ඇහැරුණාම කන්න

    හැලප මැද පොල් පැණි දාල. අදමයි කෑවෙ එහෙම හැලපයක්

    අද හවස වැස්සනෙ බං මාර වැස්සක එක දිගට
    පාරවල් යට වුණා දණහිසටත් වඩා උඩට එනකං
    දැන්නං බැහැල ගිහින් ඇති
    අඩෝ වැස්සා කියලා අහන්නත් ආසයි. ජනවාරි පලවෙනිදා වැස්සට පස්සේ වැහි පොදක් නෑ අපිට. පායනවා ලෙසටම. රස්නෙයි
     
    • Like
    Reactions: Avast0

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    Superior Donuts Costume GIF by CBS
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හොඳයි හොඳයි

    හැලප මැද පොල් පැණි දාල. අදමයි කෑවෙ එහෙම හැලපයක්

    උබ මෙච්චර කල් හැලප කියල කෑවෙ මොනවද
     
    • Haha
    Reactions: Avast0