Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
නංගී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය.ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත්

හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි.බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය.

නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීම්ය. මම

හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා රැව්ල කපා ගන්නෙමු.නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලහූය. අද කාලේ බේබිලා මෙතරම්

ලොකුදැයි මට අවසානයෙදී කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය.

අපි කැරට් කෑවට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනම දෙයක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති නංගී ඇගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකර අපට කන්න ගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි. දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුදු එහි පිපිඤ්ඤා තිබුණේ නැත. “කෝ අම්මෙ පිපිඤ්ඤා” නංගිගෙන් ඉල්ල ගන්න.. කාරනාව තේරුණේ එවිටය. බත් එක බෙදාගත්

පසු දෙහි, රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක්

පිඟානට දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිගාණට දමාගත යුතුය. අපි එදා කබ

සහ කුරුලෑ සාරු සමග පිපිච්චා කෑවෝය. නංගී දිනපතා සැලූනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලූනයට

ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වන තුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලිව් කරයි. තොල් රීකන්ඩිෂන් කරයි. නංගීගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය.

සැලූනයේ අක්කා නංගීගේ මුහුණට පොඩි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි

කඩදාසියෙන් ඔප දමයි.

නංගීව කසාඳ බැන්දවීමට අවශය දිනක පුවත්පත් වල පළ කිරීමට සඳහා අවශය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.....

“රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත.විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..”

කතෘ නොදනී

ප.ලි. - මේක මට මේල් එකකින් ආපු ලිපියක්. හොඳයි වටියි කියලා හිතුන නිසා දැම්මා. ලියපු කෙනා නම් කවුද කියලා දන්නේ නෑ. ඒ වගේම මේක රී පෝස්ට් ද කියලත් දන්නේ නෑ.

[QUOTE="chinthaka156, post: 15526538, member: 108873"] [B][SIZE=3]තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය.ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි.බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා රැව්ල කපා ගන්නෙමු.නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලහූය. අද කාලේ බේබිලා මෙතරම් ලොකුදැයි මට අවසානයෙදී කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. අපි කැරට් කෑවට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනම දෙයක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති නංගී ඇගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකර අපට කන්න ගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි. දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුදු එහි පිපිඤ්ඤා තිබුණේ නැත. “කෝ අම්මෙ පිපිඤ්ඤා” නංගිගෙන් ඉල්ල ගන්න.. කාරනාව තේරුණේ එවිටය. බත් එක බෙදාගත් පසු දෙහි, රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් පිඟානට දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිගාණට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිච්චා කෑවෝය. නංගී දිනපතා සැලූනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලූනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වන තුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලිව් කරයි. තොල් රීකන්ඩිෂන් කරයි. නංගීගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලූනයේ අක්කා නංගීගේ මුහුණට පොඩි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි. නංගීව කසාඳ බැන්දවීමට අවශය දිනක පුවත්පත් වල පළ කිරීමට සඳහා අවශය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි..... “රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත.විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..” කතෘ නොදනී[/SIZE][/B] [SIZE=3]ප.ලි. - මේක මට මේල් එකකින් ආපු ලිපියක්. හොඳයි වටියි කියලා හිතුන නිසා දැම්මා. ලියපු කෙනා නම් කවුද කියලා දන්නේ නෑ. ඒ වගේම මේක රී පෝස්ට් ද කියලත් දන්නේ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom