ඒ කාලේ උන්ව සමුහ දුෂණය කරාට අනාථ කරයි කියලා හිතන්නැතුව ඇති...ආ මඟ වැරදුනු නිසා හැඟිම් වලට වහල් වෙලා සියදිවි නසා ගන්න හිතෙන්නැති.. යාලුවනේ අමාරුවෙන් ලැබුණු මනුෂ්‍ය ආත්මය නැති කර ගන්න දෙන්නැතුව සමාජයේ පොඩි හරි තැනක් දෙමු...වැරදි හදා ගෙන ජිවත් වෙන්න... නපුංසකයන්ට උනත් අද සාමාජයේ පොඩි හරි තැනක් තියෙනවනේ...