නකමුරා මෙහේ වර..! දුම්‍.රිය සේවය පෞද්ගලීකරණය කරනු!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මුන් අදත් ස්ට්‍රයික්.. මොක්කුද බන් මේ.. ලක්ස ගනන් පඩි ගන්නේ.. හැමදාම ස්ට්‍රයික්..ස්ටේසන් මාස්ටර්ලට පට්ට පඩි.. දීමනා..එහෙන් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා නහුතෙට ඕටී ගහන්නේ.. උන් ලක්ස 3 කට කිට්ටු වෙන්න පඩි.. ට්‍රේන් එක පාක් කරලා නිකන් තිබ්බත් මුන්ට ඕටී..

    ගිය අවුරුද්දේ අලාභය කෝටී 1000 යි.. ටවුකන්ඩ... මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න මේ ඔක්කොම private කරන්න ඕනේ..

    විදුලිබල එකෙත් ඉන්නවා ලෝක හොරු ටිකක්...

    ඛණිජතෙල්... මේ ඔක්කොම private කරන්න ඕනේ....

    අවුරුදු ගානක ප්‍රෞඩ ඉතිහාසේ... ට සිකේ... :growl:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ප්‍රයිවට් කලොත් ටිකට් වල ගාන ගොඩක් වැඩි වෙයි.

    අනික සෙනග අඩු නිසා ඔෆිස් ට්‍රේන් සෙට් එක විතරක් දුවයි.

    ප්‍රයිවට් බස් වගේ හවස 3/4 න් පස්සෙ දුවන එකක් නෑ.දැනටත් හවස 3/4 න් පස්සෙ මිනිස්සු යන්නෙ ctb බස් තියන නිසා.ඒව නැත්නම් රෑට වැඩ ඇරිල ගෙවල් වල යන මිනිස්සුන්ට පයින් යන්න වෙන්නෙ.

    පටු විදියට හිතන්න එපා බ්‍රෝ
     
    • Like
    Reactions: Rankira

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනෙට දුන්නනම් ඕවා ටොයිස් වැඩ...සක්කලි ජෙප්පො ඉන්නකන් ඉතිං ඒව කරන්න බෑ..උන් කැමති නෑනේ රට හැදෙනවට..

    RDZRSg9.png

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ada koheda yanne train eke ?
    wenada carr eke ne da yanne ?

    lankawe ohoma thama ithin
    මුන් අදත් ස්ට්‍රයික්.. මොක්කුද බන් මේ.. ලක්ස ගනන් පඩි ගන්නේ.. හැමදාම ස්ට්‍රයික්..ස්ටේසන් මාස්ටර්ලට පට්ට පඩි.. දීමනා..එහෙන් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා නහුතෙට ඕටී ගහන්නේ.. උන් ලක්ස 3 කට කිට්ටු වෙන්න පඩි.. ට්‍රේන් එක පාක් කරලා නිකන් තිබ්බත් මුන්ට ඕටී..

    ගිය අවුරුද්දේ අලාභය කෝටී 1000 යි.. ටවුකන්ඩ... මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න මේ ඔක්කොම private කරන්න ඕනේ..

    විදුලිබල එකෙත් ඉන්නවා ලෝක හොරු ටිකක්...

    ඛණිජතෙල්... මේ ඔක්කොම private කරන්න ඕනේ....

    අවුරුදු ගානක ප්‍රෞඩ ඉතිහාසේ... ට සිකේ... :growl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    මේ ජනතා විමුක්තියක් උදෙසා පක්ශය නිසා මේ රටට සුගතියක් නෑ. මුං බලේට ආවම අනික් පක්ශත් ම් ටිකම උන්ට කරන්න ඕනේ තෙරෙන්න .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මුන් අදත් ස්ට්‍රයික්.. මොක්කුද බන් මේ.. ලක්ස ගනන් පඩි ගන්නේ.. හැමදාම ස්ට්‍රයික්..ස්ටේසන් මාස්ටර්ලට පට්ට පඩි.. දීමනා..එහෙන් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා නහුතෙට ඕටී ගහන්නේ.. උන් ලක්ස 3 කට කිට්ටු වෙන්න පඩි.. ට්‍රේන් එක පාක් කරලා නිකන් තිබ්බත් මුන්ට ඕටී..

    ගිය අවුරුද්දේ අලාභය කෝටී 1000 යි.. ටවුකන්ඩ... මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න මේ ඔක්කොම private කරන්න ඕනේ..

    විදුලිබල එකෙත් ඉන්නවා ලෝක හොරු ටිකක්...

    ඛණිජතෙල්... මේ ඔක්කොම private කරන්න ඕනේ....

    අවුරුදු ගානක ප්‍රෞඩ ඉතිහාසේ... ට සිකේ... :growl:
    ඇයි බ්‍රෝ ස්ට්‍රයික් එක හින්දා ජැකක් මිස් උනාද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,280
    113
    මුන් අදත් ස්ට්‍රයික්.. මොක්කුද බන් මේ.. ලක්ස ගනන් පඩි ගන්නේ.. හැමදාම ස්ට්‍රයික්..ස්ටේසන් මාස්ටර්ලට පට්ට පඩි.. දීමනා..එහෙන් ට්‍රේන් ඩ්‍රයිවර්ස්ලා නහුතෙට ඕටී ගහන්නේ.. උන් ලක්ස 3 කට කිට්ටු වෙන්න පඩි.. ට්‍රේන් එක පාක් කරලා නිකන් තිබ්බත් මුන්ට ඕටී..

    ගිය අවුරුද්දේ අලාභය කෝටී 1000 යි.. ටවුකන්ඩ... මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්න මේ ඔක්කොම private කරන්න ඕනේ..

    විදුලිබල එකෙත් ඉන්නවා ලෝක හොරු ටිකක්...

    ඛණිජතෙල්... මේ ඔක්කොම private කරන්න ඕනේ....

    අවුරුදු ගානක ප්‍රෞඩ ඉතිහාසේ... ට සිකේ... :growl:

    සිරා කතාව, partially හරි privatize කරන්න ඕනේ ඕක ගොඩ ගන්න නම්. ඕකත් චීනෙටම rent එකට දුන්න නම් යූආන් ටිකක් හ‍රි ගන්න පුලුවන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ප්‍රයිවට් කලොත් 1KM රුපියලට යන්න දෙයිද ? නිකං ඇහුවෙ 😏
     
    • Sad
    Reactions: NRTG

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,260
    1,317
    113
    මොන ආණ්ඩුවෙන් කරන්න හැදුවත් විපක්සෙ ඉන්න උන් මැරෙන්න හදනවා. එකෙකුටවත් ඇත්ත උවමනාවක් නෑ.
    ඔක්කොම සහයෝගෙන් රටට උවමනා දේවල් කරානන් හරි.

    නමුත් එක මේ ලංකාවේ කවදාවත් වෙන්නෑ. 😞
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Privatise මේ ආණ්‌ඩුවේ කරන්නේ නෑ. ආණ්ඩුවට කඩේ ගියපු උන් trade union වල ඉන්නකෝ ට. ඉන්දික දොඩම්ගොඩ, Manura Peiris කියන්නේ ආණ්ඩුවට කඩේ යන උන්.

    z_p04-Politics-01.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Ticket gana wadi wei tama privatize kaloth..

    but dan oka loss nisa oke loss eka cover karanne api gewana tax eken..

    Dan wenne train eke noyana ayath train eke yana ayata (Tax gewala) pay karana seen ekak..
    eeta wada honda nadda ticket price eka train eka use karana kena witarak gewuwoth..

    Ticket gana wadi wei privatise kaloth.. habai a wagema honda service ekaka dena provider kenek hoya gatta nan eeta wada service ekak dei..
    Raata train nathi karanna ba privatise kala kiyala..
     
    රැට උනත් දුර යන train වලට සෙනග ඉන්නවා train තියනවා නම්.