එක පාරක් මම පොඩි කාලේ පුංචිගේ මල්ලිත් එක්ක සෙල්ලං කරන්න වතු ගාගේ ඇවිද්දා. එක පාළු වත්තකට නිකං අපි දෙන්නා බලන්න ගියා.මගේ යටි බඩ එකපාරටම පුදුමැ දැවිල්ලක් ගත්තේ.මම බඩ අල්ලගෙන නවුනා.මගේ බඩ රිදෙනවා කියලා නැවිලා ඉන්න ගමං මල්ලිට කිව්වා.මල්ලිත් එක පාරටම මගේ බඩත් රිදෙනවා කියලා අල්ල ගත්තා.මට මල රිදෙනවා මදිවට මූ ජෝක් කරනවා මම හිතුවා. පස්සේ මම මල්ලිත් එක්ක අතින් ඇදන් වත්තෙන් එලියට ආවා විතරයි.ඔක්කොම හොඳයි
ඒ පනු අමරුවට බන් .... හොල්මන් නෙමෙ







