නගර වර ඉංග්‍රිසි නම්

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    නගර වර ඉංග්‍රිසි නම්

    දෙව් නුවර
    ගල්කිස්ස
    Kompanna vediya
    පිට කොටුව
    කොටුව
    මඩකලපුව
    මන්නාරම
    පේදුරු තුඩුව
    කෑගල්ල
    අලි මක්කඩ
    මීගමුව
    හලාවත
    පුත්තලම
    කුරුදු වත්ත
    චීන වරාය


    ඔය නගර ටිකට ඉන්ග්‍රිසියෙන් කියන විදිය දන්න කෙනෙක් කියන්න..ලොකු උදවුවක්.මම දාපු හැම නගරයටම english නමක් තියනවා ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Kompanna vediya


    ඔය නගර ටිකට ඉන්ග්‍රිසියෙන් කියන විදිය දන්න කෙනෙක් කියන්න..ලොකු උදවුවක්.මම දාපු හැම නගරයටම english නමක් තියනවා ..

    :lol::lol::lol:
    uba eka liyanna danna neda?:P
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    :lol::lol::lol:
    uba eka liyanna danna neda?:P


    මට උබ කියන එක තෙරෙන්නෙ නෑ

    ඔය සර් කෙනෙක් දිල තියෙන්නෙ ලියන් එන්න කියලා..ඇගයීමකට..මම දන්න ටික ලිවුවා ඒත් ඔවාට කියන විදිය දන්නෙ නෑ
    ..උදාහරනයක් විදියට..කොලබ..colombo.. අන්න ඒ වගේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    dondra-දෙවුන්දර
    slave island - කොම්පඥ්ඥවීදිය
    cinnamon gardens - කුරුඳු වත්ත
    negambo -මිගමුව
    elephant pass - අලි මංකඩ
    pettah- පිට කොටුව
    mt. lavinia -ගල්කිස්ස
    fort-කොටුව
    batticaloa-මඩකලපුව
    mannar-මන්නාරම
    point peduru-පේදුරු තුඩුව
    kegalle-කෑගල්ල
    chilaw-හලාවත
    puttalam-පුත්තලම
    china town-චීන වරාය
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය නගර ටිකට ඉන්ග්‍රිසියෙන් කියන විදිය දන්න කෙනෙක් කියන්න..ලොකු උදවුවක්.මම දාපු හැම නගරයටම english නමක් තියනවා ..

    දෙව් නුවර - dondra
    ගල්කිස්ස mount lavinia
    Kompanna vediya - slave island
    පිට කොටුව - pettah
    කොටුව - fort
    මඩකලපුව - batticaloa
    මන්නාරම - mannar
    පේදුරු තුඩුව - point pedro
    කෑගල්ල - kegalle
    අලි මක්කඩ - elephant pass
    මීගමුව - negambo
    හලාවත - chilaw
    පුත්තලම - puttlam
    කුරුදු වත්ත - cinnamon gardens
    චීන වරාය - china bay
     
    • Like
    Reactions: elakiri_reader

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    dondra-දෙවුන්දර
    slave island - කොම්පඥ්ඥවීදිය
    cinnamon gardens - කුරුඳු වත්ත
    negambo -මිගමුව
    elephant pass - අලි මංකඩ
    pettah- පිට කොටුව
    mt. lavinia -ගල්කිස්ස
    fort-කොටුව
    batticaloa-මඩකලපුව
    mannar-මන්නාරම
    point peduru-පේදුරු තුඩුව
    kegalle-කෑගල්ල
    chilaw-හලාවත
    puttalam-පුත්තලම
    china town-චීන වරාය

    ගොඩක් ස්තූති
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දෙව් නුවර - dondra
    ගල්කිස්ස mount lavinia
    Kompanna vediya - slave island
    පිට කොටුව - pettah
    කොටුව - fort
    මඩකලපුව - batticaloa
    මන්නාරම - mannar
    පේදුරු තුඩුව - point pedro
    කෑගල්ල - kegalle
    අලි මක්කඩ - elephant pass
    මීගමුව - negambo
    හලාවත - chilaw
    පුත්තලම - puttlam
    කුරුදු වත්ත - cinnamon gardens
    චීන වරාය - china bay


    thanks a lot
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට උබ කියන එක තෙරෙන්නෙ නෑ

    ඔය සර් කෙනෙක් දිල තියෙන්නෙ ලියන් එන්න කියලා..ඇගයීමකට..මම දන්න ටික ලිවුවා ඒත් ඔවාට කියන විදිය දන්නෙ නෑ
    ..උදාහරනයක් විදියට..කොලබ..colombo.. අන්න ඒ වගේ

    na na kompanna widya cn eka
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    dondra-දෙවුන්දර - GODS FIREWOOD
    negambo -මිගමුව - BUFFALO VILLAGE
    pettah- පිට කොටුව - OUTER SQUIRE
    mt. lavinia -ගල්කිස්ස - STONE KISSING
    fort-කොටුව - SQUIRE
    batticaloa-මඩකලපුව - MUD BAY
    mannar-මන්නාරම - CLEAVER RUM
    point peduru-පේදුරු තුඩුව PAY LONG POINT
    chilaw-හලාවත LEFT CLOTH
    puttalam-පුත්තලම SON GINGELLY
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: