නගිනවා නගිනවා ඉවරයක් නෑ වේසෝ 😔😔

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    නැවතත් තෙල් පෝලිම් ගෑස් පෝලිම් යුගයක් ඒවිද පිංවතුනි?
    ඊළඟට රට බේරගන්නේ කවුද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    මෙච්චර වාහන ගෙනල්ල තෙල් ගෙනල්ල අනන් මනන් ඔක්කොම ගෙනල්ලත් 310ට නෙ නැගල තියෙන්නෙ....බයියො බලන් ඉන්නෙ 400 පනිනකන් ඕක මේ අව්රුද්ද අන්තිම වෙද්දි ආපහු බහිනව 300 පහලට....ආයෙ බයියන්ට බේරෙට පනින්න වෙන්නෙ :love2:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    බෑ බන් ආයේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල ඉන්න. 🙁
    දුක් වෙන්න එපා කලින් පාර අපිට එරෝසන් විතරයි හිටියෙ ගෑස් එහෙම තියෙන තැන් හොයල දෙන්න දැන් ඩෝබි බලකායක්ම ඉන්නව
     
    • Haha
    Reactions: Candid-B

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113
    prediction එකේ කියපු කාලෙ පොඩ්ඩක් එහෙ මෙහෙ උනා අවුරුද්දක් විතර නේහ්
     
    • Haha
    Reactions: rumesh.fbi