නගින කටහඩක් තියන නංගියා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    මේ තප්පර 60 ට අඩු Voice over එකක වොයිස් එක විතරක් ගන්නවට කීයක් විතර වෙනවද බන්

    රෙකොඩ් කරන්නෙ මමමයි , මගේ රෙකෝඩරේට ..

    කටහඩ විතරයි ඕනේ....


    මං දන්න කෙල්ලෙක් ඉන්නවා. ... පොඩි කෙල්ලෙක් ඒකි ... මේකම කරන්නෙ ණෑ..

    පාට් ටයිම් වගේ කරන්නෙ. කියපන්කො කියක් දෙන්නද කියලා