නටබුන් ටයිල් කරන්න ඕන

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    aym0NQc.jpg



    Kurt Caz ge

    Video ekaka dkka

    Pora Vietname Natabun balanna ynw

    Me Ethana Tile krl tynneh Patta piliwelai


    Lankaweth Polonnaruwa Gal vihare , Dalada maligawe
    Anuradhpura
    Sigiriya

    Thw tiyana natabun

    Hema ekakma wahama tile kala yuthu noweda?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    යුතු නොවේ. කොහොම කලත් රස්නෙට කකුල් තියන්න බෑ පිච්චෙනවා. අනික පාත්තු දාගෙන යන්න බෑනෙ ආගමික සිද්ධස්තාන කියල.
     
    • Sad
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    එහෙම බෑ ඔව්ව යටත් තව කොච්චර තියෙනවද? අපි බලන නටබුන් වලට වඩා පරණ ඒවත් ඒ අවටම තව තියෙනවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    යුතු නොවේ. කොහොම කලත් රස්නෙට කකුල් තියන්න බෑ පිච්චෙනවා. අනික පාත්තු දාගෙන යන්න බෑනෙ ආගමික සිද්ධස්තාන කියල.
    Nata bune athult yddi witrk paththu remove krnw , outer area eke dagena yanna denw
     
    • Wow
    Reactions: Heshan Daminda