නටාෂා රත්නායක.... පට්ටයිද? චාද? ..... rlgeSG29lMQ
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Sep 21, 2013 #1 නටාෂා රත්නායක.... පට්ටයිද? චාද? ..... Reactions: nmps and sahan_ml
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Sep 21, 2013 #6 ex alien ට වැඩිය හොදයි නේද?
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Sep 21, 2013 #7 waradak nha, but je-lo wa imitate karana gathiyak penawa neda?
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Sep 21, 2013 #8 කටහඬ ලස්සනයි හැබැයි සින්දුව නං වැඩක් නෑ. අහලා ඉවර වෙච්ච ගමන් අමතක වෙන ජාතියේ සින්දුවක්.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Sep 21, 2013 #13 Menna meka ahapan bn.. pattai. ..................................................
speedmalli Well-known member Nov 22, 2011 21,551 17,589 113 Auckland Sep 21, 2013 #15 ගොඩක් ලොකල් එව්ව එක්ක බලකොට මේක නම් අවුරුදු ගානක් ඉස්සරහින් . ඉලග සින්දුව තව පොලිශ් කරල එලටම ගැහුව නම් හරි
ගොඩක් ලොකල් එව්ව එක්ක බලකොට මේක නම් අවුරුදු ගානක් ඉස්සරහින් . ඉලග සින්දුව තව පොලිශ් කරල එලටම ගැහුව නම් හරි
Manash Well-known member Sep 17, 2009 8,182 1,892 113 C:\ Sep 21, 2013 #18 meya mara talented man dakina widiyatanan... dancing + singing....
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Sep 21, 2013 #20 RLT4U said: Menna meka ahapan bn.. pattai. .................................................. Click to expand... මේ විදිය සින්දුවක් කිව්වා නං අමුතුවෙන් විසුවල් හදන්න ඕනේ නෑ සින්දුව ජනප්‍රිය කරගන්න..
RLT4U said: Menna meka ahapan bn.. pattai. .................................................. Click to expand... මේ විදිය සින්දුවක් කිව්වා නං අමුතුවෙන් විසුවල් හදන්න ඕනේ නෑ සින්දුව ජනප්‍රිය කරගන්න..