නඩුවකට යන්න බැරුව වරෙන්තු උනාම ඇප කාරයෝ ගාන

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,459
    5,567
    113
    නඩුවකට යන්න බැරුව වරෙන්තු උනාම ඇප කාරයෝ 3ක් ඕනෙද දැන්.
    එක කෙනෙක් කිවා සුවර් නෑ.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මුල් අවස්ථාවේ ඇප දෙනකොට නඩුවේ ස්වභාවය අනුව ශරීර ඇපකරුවන් ගණන වෙනස් වෙනවා. එක් ශරීර ඇපයක් හෝ ශරීර ඇප දෙකක්, තුනක් වෙන්න පුළුවන්.
    ඇප දීලා නඩුවට නොගිහින් වරෙන්තු වුණොත් අමතර ශරීර ඇපයක් නියම කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට දිගටම වරෙන්තු වුණොත් අමතර ශරීර, මුදල් ඇපයක් නියම කරනවා. ඇප වල ප්‍රමාණය ගැන නිශ්චිත නීතියක් නැහැ. අධිකරණයේ අභිමතයයි තීරණය වෙන්නේ.

    ශරීර ඇපයකට අත්සන් නොකර ඉන්නවා නම් හොඳයි. චූදිතයාව අධිකරණයට ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඇපකරු ඇපවන මුදල ගෙවන්න ඕනේ.
     
    ade thanks bn
     
    • Like
    Reactions: Bunji Kuraki