නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මහේස්තාත් අධිකරණයක නඩුවකට යන්න වෙනවා වින්දිතයා මම.
    එතනදි කතා කරන්න ඕන විදිය දන්නෙ නැතුව අමාරුවෙ වැටෙන බැරි නිසා ඒව කොහොමද වෙන්නෙ කියලා බලන්න ආදර්ශ නඩු විභාගයක් බැලුවා ඒකෙ විත්තියෙ ලෝයර් සාක්කිකාරයෙකුගෙන් ප්‍රශ්න අහනකොට එයා හැම උත්තරේකට ම ස්වාමිනී කියනවා.එහෙම කියන්න ඕන විනිසුරුට මිසක් විත්තියේ ලෝයර්ට නෙමෙයි නෙ?
    මට මුකුත් තේරුනෙ නා.විත්තියෙ ලෝයර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන විනිසුරුවරයට දෙන උත්තරයක් හැටියට ද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113

    විතියේ ලෝයර් අහන ප්‍රශ්නවලට ස්වමීනි කියන්න ඕනෙ නෑ.

    නඩු වාර්තා කියවල බලන්න ඒවගේ තියෙනව සම්පුර්ණ සංවාද.
     
    • Like
    Reactions: Asmodeus

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    තෝ මෙකේ දහම් පාසල් යන අන්ඩර්වර්ල්ඩ් කතා කියන උන්ගෙන් උපදෙස් අරන් එතනට ගිහින් කියයි ස්වාමිනී බඩුව නලවන්න පුලුවන්නම් හොදයි කියලා ජිවිත කාලෙම මහ උලුගෙඩර ලගින්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහේස්තාත් අධිකරණයක නඩුවකට යන්න වෙනවා වින්දිතයා මම.
    එතනදි කතා කරන්න ඕන විදිය දන්නෙ නැතුව අමාරුවෙ වැටෙන බැරි නිසා ඒව කොහොමද වෙන්නෙ කියලා බලන්න ආදර්ශ නඩු විභාගයක් බැලුවා ඒකෙ විත්තියෙ ලෝයර් සාක්කිකාරයෙකුගෙන් ප්‍රශ්න අහනකොට එයා හැම උත්තරේකට ම ස්වාමිනී කියනවා.එහෙම කියන්න ඕන විනිසුරුට මිසක් විත්තියේ ලෝයර්ට නෙමෙයි නෙ?
    මට මුකුත් තේරුනෙ නා.විත්තියෙ ලෝයර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන විනිසුරුවරයට දෙන උත්තරයක් හැටියට ද?

    swamini kiyapan
    uba lawyer ta kiwwata address wenne nadu karayata
    balla wage kukka wage idapan ahinsakaya wage
    hodata adala palayan konde raula kapala shirt yata karala
    kiyanna ona tika laweyer kiyay ethanin eha deyak kiyanna epa
    eseya swamini/natha swamini wage keti uttara diyan uba kiyanadeth ketiyen kiyapan
    dates/incidents mataka tiya ganin piliwelata galapa kiyapan

    lankawe nadu kiyanne amba wahak
    yanna hoda than nam newey time waste money waste
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකෙ විත්තියෙ ලෝයර් සාක්කිකාරයෙකුගෙන් ප්‍රශ්න අහනකොට එයා හැම උත්තරේකට ම ස්වාමිනී කියනවා.එහෙම කියන්න ඕන විනිසුරුට මිසක් විත්තියේ ලෝයර්ට නෙමෙයි නෙ?
    ලෝයර් ප්‍රශ්න ඇහුවට උඹ උත්තර දෙන්නෙ ජජ්ට.

    ඒ නිසා ජජ්ගේ පැත්තට හැරිල දෙකට නැමිලා ගරු සරු ඇතිව උත්තර බැඳපන්. ඔය ප්‍රශ්න අහන ලොයර්ල උඩ පැන්නට ගණන් ගන්න එපා.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබ නේද එදාත් නූලක් දැම්මේ. මේකේ කියන ඒව නෙවෙයි ලොයර් කියන ඒව කරපං. නැත්තං ගිය එක පැත්තක තියලා වෙන එකකට රිමාන්ඩ් වෙන්න වෙයි.
    ලෝයර් කෙනෙක් නෑ බන් පොලිසිය නඩුව මෙහෙයවන්නෙ. මම වින්දිතයා උනාට වරද අපරාධ වරදක් නිසා නඩුව ගොනු කරන්නේ පොලිසියෙන්. මට තියෙන්නෙ සාක්ශි දෙන්න විතරයි.

    ලෝයර් ප්‍රශ්න ඇහුවට උඹ උත්තර දෙන්නෙ ජජ්ට.

    ඒ නිසා ජජ්ගේ පැත්තට හැරිල දෙකට නැමිලා ගරු සරු ඇතිව උත්තර බැඳපන්. ඔය ප්‍රශ්න අහන ලොයර්ල උඩ පැන්නට ගණන් ගන්න එපා.
    ඒ කියන්නෙ කියන කියන වචනයක් ගානෙ දෙකට නැමිලා ස්වාමීනී කියන්න ඕන ද?
    ------ Post added on Dec 27, 2023 at 3:30 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලෝය කියනවා උබ කියන්නෝන දේ
    සමහරවිට එක වචනයක්වත් කියන්නොනේ නෑ
    වැඩේ හරියට උනොත් ආපහු එන්න කලින් ජජ්ට තෑන්ක් යු හොනර් කියහන්
     
    • Wow
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    ලෝයර් කෙනෙක් නෑ බන් පොලිසිය නඩුව මෙහෙයවන්නෙ. මම වින්දිතයා උනාට වරද අපරාධ වරදක් නිසා නඩුව ගොනු කරන්නේ පොලිසියෙන්. මට තියෙන්නෙ සාක්ශි දෙන්න විතරයි.
    උඹේ ආරක්ෂාවට එතන ඉන්න ලොයර් කෙනෙක් එක්ක හරි කතා කරන ඒක හොදයි මචං. දන්න විදියට නං උඹෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තමා තියෙන්නේ. ස්වාමීනි කියල judge ට. ඒ උනාට හරස් ප්‍රශ්න සෙට් උනොත් අනිත් පැත්තෙන් උබට කරවකවල ඇත අරිය වගේ ඒව අහයි. කෝකටත් එතන ඉන්න කෙනෙක්ට කතා කරපං පොඩි ගානක් දුන්නත් පාඩු නෑ නිකාං කරදර සෙට් වෙන එකෙන් බේරෙන්න
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ලෝය කියනවා උබ කියන්නෝන දේ
    සමහරවිට එක වචනයක්වත් කියන්නොනේ නෑ
    වැඩේ හරියට උනොත් ආපහු එන්න කලින් ජජ්ට තෑන්ක් යු හොනර් කියහන්
    පොලිසිය ගොනු කරපු නඩුවක ලෝයර් කෙනෙක් නෑ නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ජජ්, ලොයර්ස්ල එක්ක හොඳට හිනාවෙලා හිටපන්. ජජ්ට මහන්සි වගේ පෙනුනොත් තැඹිලි ගෙඩියක් ගෙනත් දෙන්නද කියලා අහපන්. උන් ඒවට කළගුණ සලකලා උඹේ වාසියට තීන්දුව දෙයි.