නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මහේස්තාත් අධිකරණයක නඩුවකට යන්න වෙනවා වින්දිතයා මම.
    එතනදි කතා කරන්න ඕන විදිය දන්නෙ නැතුව අමාරුවෙ වැටෙන බැරි නිසා ඒව කොහොමද වෙන්නෙ කියලා බලන්න ආදර්ශ නඩු විභාගයක් බැලුවා ඒකෙ විත්තියෙ ලෝයර් සාක්කිකාරයෙකුගෙන් ප්‍රශ්න අහනකොට එයා හැම උත්තරේකට ම ස්වාමිනී කියනවා.එහෙම කියන්න ඕන විනිසුරුට මිසක් විත්තියේ ලෝයර්ට නෙමෙයි නෙ?
    මට මුකුත් තේරුනෙ නා.විත්තියෙ ලෝයර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන විනිසුරුවරයට දෙන උත්තරයක් හැටියට ද?
    "Ekata kamak ne, api nam mey paara NPP ekata" kiyala kiyapan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ගෑනු ජජ් කෙනෙක් හිටියොත් මොකද කියන්න ඕනේ ? 🥱

    “භාර්යාවනි” කියලා

    පිරිමි එකා ස්වාමියා නං ගෑණි භාර්යාව වෙන්න එපෑ 🫢
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ලොයර්ස්ලට ස්වාමිනි කියපන්. ඒකෙ අවුලක් නෑ. උඹ කලින් පොලිසියට කට උත්තර දීලා ඇතිනේ. ඒ දේවල් ගැන ඇහුවොත් ඒ විදියටම කියපන්. එදාට උඹ කියන දේවල් හොඳට මතක තියාගනින්. දෙවෙනි දවසක සාක්කියට යන්න උනොත් ඒවා ඒ විදියටම ආයෙත් කියන්න වෙනවා. පරස්පර ප්‍රකාශ කලොත් නඩුවට කෙලවෙනවා. ගොඩක් දුරට උසාවිය බලන්නේ උඹේ සද්භාවය ගැන.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ask from lawyer. hama reddatama swamini kianna oni na. ahana prashna monada, denna oni uttara monada kiala lawyer kianawa. your honor kiala kiapan english walin nam katha karanne.

    cases goda daganna hodama vidiya tama english walin professional vidiyata katha karana eka. sarama daala slippers dala giyama itin umba doctor unat wale watenawa
     
    • Wow
    Reactions: ksperj

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    යුශ්මතා බොනවද කියලා බැරි වෙලාවත් ඇහුවොත් , "බොනවා නම් බොමු ස්වාමිනි" කියපන්.උබ බොන්නෙ නැති උනාට කමක් නැ,නඩුකාරයට අගව්රවයක් වෙන්න වැඩ කරන්න එප
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    “භාර්යාවනි” කියලා

    පිරිමි එකා ස්වාමියා නං ගෑණි භාර්යාව වෙන්න එපෑ 🫢
    "දේවියනි" වගේ ? :unsure:
    රජ කාලේ ෆිල්ම් වල නම් රජයි ගෑනියි එහෙම නේ කතා කරගන්නේ
     
    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    උඹට එන්න කිවුවෙ දවසෙ නඩුව විබාගෙට ගන්නව කිවුවද...සාමාන්‍යෙන් මහා ලොකු නඩුවක් නෙමෙයි නම් හරස් ප්‍රශ්න ඇහෙන්නෙම නෑ...ඕක අනිත් එකා වරද පිලිගත්තද නැද්ද...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,970
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ඒ කියන්නෙ කියන කියන වචනයක් ගානෙ දෙකට නැමිලා ස්වාමීනී කියන්න ඕන ද?
    ------ Post added on Dec 27, 2023 at 3:30 PM
    ow ow. uba nikan amaaruwe watenne nathuwa mehema kiyapan
    for example: uba uda kiyala thiyana eka convert kalaama:
    ඒ කියන්නෙ ස්වාමීනී කියන ස්වාමීනී කියන ස්වාමීනී වචනයක් ස්වාමීනී ගානෙ ස්වාමීනී දෙකට ස්වාමීනී නැමිලා ස්වාමීනී ස්වාමීනී ස්වාමීනී කියන්න ඕන ද ස්වාමීනී?
    ethakota aruge wire short wela ubata yanna dei pata gaala :yes: :yes: :yes:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලෝයර් ගෙන් අහපන් යකෝ. ට්‍රැක්ද උබට මේකේ දාලා ඕවා අහන්නේ
     
    • Haha
    Reactions: gamerlk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    මහේස්තාත් අධිකරණයක නඩුවකට යන්න වෙනවා වින්දිතයා මම.
    එතනදි කතා කරන්න ඕන විදිය දන්නෙ නැතුව අමාරුවෙ වැටෙන බැරි නිසා ඒව කොහොමද වෙන්නෙ කියලා බලන්න ආදර්ශ නඩු විභාගයක් බැලුවා ඒකෙ විත්තියෙ ලෝයර් සාක්කිකාරයෙකුගෙන් ප්‍රශ්න අහනකොට එයා හැම උත්තරේකට ම ස්වාමිනී කියනවා.එහෙම කියන්න ඕන විනිසුරුට මිසක් විත්තියේ ලෝයර්ට නෙමෙයි නෙ?
    මට මුකුත් තේරුනෙ නා.විත්තියෙ ලෝයර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන විනිසුරුවරයට දෙන උත්තරයක් හැටියට ද?
    ubage lawyer gen ahapanko ithin.. :lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    අඩේ මට යන්න උනා අලුත්කඩේ රතවාහන නඩුවකට. මම කොහොමත් වැරදි කරු. යනකොට මග ඉදන්ම ඉන්නවා කාක්කෝ. මුල හරියෙ ඉන්න උන් 5000යි. අගටම යනකොට 1000කටත් උන් ඉන්නවා. මම කොහොමත් වැරදිකරු හින්දා මම ලොයර් කෙනෙක් ගත්තෙ නැ. නඩුව අහන වෙලාවෙ නම කතා කරලා නගින්න කියනවා කුඩුවට. යුස්මතා වැරදිකරැද නිවැරදි කරුද කියල අහනවා. එක ඇහැවුවෙ ජජ් නෙවෙයි වෙන වට පඩයෙක්. උ දිහාවත් බල්න්නෙ නැතිව ජජ් දිහා වැරදි කරු ස්වාමිනි කිවුවා. එතනින් සින් එක ඉවරයි. වැරදි කරු හින්දා පොඩි කාමෙර්කට දානවා. වෙන එකෙක් එකක් යන්න ඔනි දඩේ ගෙවන්න.

    යනකොට තනියම යන්න එපා තව එකෙක් එකක පලයන්. සුදු අත්දිග ෂර්ට් එක්ක ඇදලා පිලිවෙලකට යමන්. පොන් එහෙම සයිලන්ට් කරගනින්
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330

    නඩුව අහන්නෙ සිංහලෙන් ද?කඩ්ඩෙන් ද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අඩේ මට යන්න උනා අලුත්කඩේ රතවාහන නඩුවකට. මම කොහොමත් වැරදි කරු. යනකොට මග ඉදන්ම ඉන්නවා කාක්කෝ. මුල හරියෙ ඉන්න උන් 5000යි. අගටම යනකොට 1000කටත් උන් ඉන්නවා. මම කොහොමත් වැරදිකරු හින්දා මම ලොයර් කෙනෙක් ගත්තෙ නැ. නඩුව අහන වෙලාවෙ නම කතා කරලා නගින්න කියනවා කුඩුවට. යුස්මතා වැරදිකරැද නිවැරදි කරුද කියල අහනවා. එක ඇහැවුවෙ ජජ් නෙවෙයි වෙන වට පඩයෙක්. උ දිහාවත් බල්න්නෙ නැතිව ජජ් දිහා වැරදි කරු ස්වාමිනි කිවුවා. එතනින් සින් එක ඉවරයි. වැරදි කරු හින්දා පොඩි කාමෙර්කට දානවා. වෙන එකෙක් එකක් යන්න ඔනි දඩේ ගෙවන්න.

    යනකොට තනියම යන්න එපා තව එකෙක් එකක පලයන්. සුදු අත්දිග ෂර්ට් එක්ක ඇදලා පිලිවෙලකට යමන්. පොන් එහෙම සයිලන්ට් කරගනින්
    Kamaredi mokada une thota