නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama saswamikai swamini
    oba wathauak wage wage
    prashna wassak aran
    kuduwa addarata wi
    haminennepa methana
     
    • Haha
    Reactions: inspiron

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    ගෑනු ජජ් කෙනෙක් හිටියොත් මොකද කියන්න ඕනේ ? 🥱
    72wX.gif
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    1 ප්‍රශ්ණ අහන්නේ නිතිඥයා උනාට පිලිතුරු දිය යුත්තේ judge ට

    2 judge ව ස්වාමීනී කියල අමතන්න, (English speaking court : My lord )

    3 සමහර වෙලාවට තමන්ගේ විරුද්ධ පාර්ශවය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයා හරස් ප්‍රශ්ණවලදී තමන්ව කලබල කරන්න පටලවන්න තදින්/ ආවේගශීලී බවකින් ප්‍රශ්ණ අසන්න පුළුවන්. මේ වගෙ වෙලාවක පුලුවන් තරම් කලබල නොවී බය නොවී වෙලාව අරගෙන හිමින් උත්තර දෙන්න

    4 ඇතැම්විට හරස් ප්‍රශ්ණවල, නීතිඥයා යම් සිද්දියක් විස්තර කරල තමන් මේ පිළිබදව "ඔවු ද? ", " නැද් ද?" යනුවෙන් පිළිතුරැ දෙන්න කියා ඉල්ලා සිටිනවා.
    මෙ වගෙ ප්‍රශ්ණ වල දෙන උත්තරය වැර්දි ලෙස අර්තකථනය කරන්න ඉතාම පහසුයි. මෙය අවාසිසහගතයි. එවගෙ අවස්තාවල දී "ඔවු" හෝ "නැ" පිළිතුර දීල, ස්වාමීණී මට ඒ පිළිඹද පැහැදිලි කිරිමක් කරන්න අවසර දෙන්න කියල ඉල්ලාසිටින්න. අවසර ලැබුණු විට පැහැදිලී කිරීම දක්වන්න.

    5 කිසිම විටක සාක්ශි කූඩුවට නැග්ගහම බය වෙන්න්න එපා, උසාවිය බය වෙන්න ඕනැ තැනක් නෙමෙයි
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නඩුව අහන්නෙ සිංහලෙන් ද?කඩ්ඩෙන් ද?
    සිංහලෙන් මචන්
    Kamaredi mokada une thota
    එවා ඉතිං කටක් ඇරලා රෙද්දක් ඇදන් කියන්න පුලුවන් දේවල් නෙමෙයි මචන්.
    මොන මගුලක්වත් උනෙ නැ. එකෙ හිටපු අනික් උනුත් එදා දවසේ වැරදිකරු උන උන්. යලුවා දඩේ ගෙවනකන් විතරයි එකෙ ඉන්න ඔනි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහලෙන් මචන්

    එවා ඉතිං කටක් ඇරලා රෙද්දක් ඇදන් කියන්න පුලුවන් දේවල් නෙමෙයි මචන්.
    මොන මගුලක්වත් උනෙ නැ. එකෙ හිටපු අනික් උනුත් එදා දවසේ වැරදිකරු උන උන්. යලුවා දඩේ ගෙවනකන් විතරයි එකෙ ඉන්න ඔනි.
    Huta. Dade gewanna thawa ekek ekkada yanna one. Danan hitiye na. Thaniyama gihin kamareta demmoth aai eliyata enna baida ethakota :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    Huta. Dade gewanna thawa ekek ekkada yanna one. Danan hitiye na. Thaniyama gihin kamareta demmoth aai eliyata enna baida ethakota :baffled:
    බෑ එකෙන් එලියට දාන්න උබ දඩ ගෙවන්න ඕනි දඩ ගෙවන්න උබ එළියට යන්න ඕනි. කෙලින්ම උබව paradox එකකට අහු වෙනවා 🤷
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lawyer ඇහුවා ට උත්තර දෙන්නේ විනිසුරු ට. ඒ නිසා එසේය/නැත ස්වාමිනි, කියන්න ඕනේ. අනික් එක උසාවියෙන් එළියට යනකොට විනිසුරුට ඔලුව නමලා ආචාර්ය කරන්න ඕනේ.
     
    • Like
    Reactions: ksperj

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    IMG_20231228_085609.jpg

    ඒකත් මගේ වැරැද්ද කියපං හැම දේටම අනුරාද 🐂 ඇයි බං මෙහෙම post දාන්නේ එකකින් dapanko
     
    • Dislike
    Reactions: ksperj

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    4 ඇතැම්විට හරස් ප්‍රශ්ණවල, නීතිඥයා යම් සිද්දියක් විස්තර කරල තමන් මේ පිළිබදව "ඔවු ද? ", " නැද් ද?" යනුවෙන් පිළිතුරැ දෙන්න කියා ඉල්ලා සිටිනවා.
    මෙ වගෙ ප්‍රශ්ණ වල දෙන උත්තරය වැර්දි ලෙස අර්තකථනය කරන්න ඉතාම පහසුයි. මෙය අවාසිසහගතයි. එවගෙ අවස්තාවල දී "ඔවු" හෝ "නැ" පිළිතුර දීල, ස්වාමීණී මට ඒ පිළිඹද පැහැදිලි කිරිමක් කරන්න අවසර දෙන්න කියල ඉල්ලාසිටින්න. අවසර ලැබුණු විට පැහැදිලී කිරීම දක්වන්න.
    Ow meka nan man films wala sahenna dakala tiyenawa. Ow kiwwath waradi Na kiwwath waradi wage situation ekak hadanawa. Uttara dunnoth sorry thama. Ekko waradi kiyala hari nattan boru/paraspara wirodi deyak kiwwa kiyala hari oken oppu karanawa.
    Man nan kiyanne mekata oya deken ekakwath nokiya pahadilikirimak karanna awasara gattanan hari
     
    • Love
    Reactions: ksperj

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1 ප්‍රශ්ණ අහන්නේ නිතිඥයා උනාට පිලිතුරු දිය යුත්තේ judge ට

    2 judge ව ස්වාමීනී කියල අමතන්න, (English speaking court : My load )

    3 සමහර වෙලාවට තමන්ගේ විරුද්ධ පාර්ශවය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයා හරස් ප්‍රශ්ණවලදී තමන්ව කලබල කරන්න පටලවන්න තදින්/ ආවේගශීලී බවකින් ප්‍රශ්ණ අසන්න පුළුවන්. මේ වගෙ වෙලාවක පුලුවන් තරම් කලබල නොවී බය නොවී වෙලාව අරගෙන හිමින් උත්තර දෙන්න

    4 ඇතැම්විට හරස් ප්‍රශ්ණවල, නීතිඥයා යම් සිද්දියක් විස්තර කරල තමන් මේ පිළිබදව "ඔවු ද? ", " නැද් ද?" යනුවෙන් පිළිතුරැ දෙන්න කියා ඉල්ලා සිටිනවා.
    මෙ වගෙ ප්‍රශ්ණ වල දෙන උත්තරය වැර්දි ලෙස අර්තකථනය කරන්න ඉතාම පහසුයි. මෙය අවාසිසහගතයි. එවගෙ අවස්තාවල දී "ඔවු" හෝ "නැ" පිළිතුර දීල, ස්වාමීණී මට ඒ පිළිඹද පැහැදිලි කිරිමක් කරන්න අවසර දෙන්න කියල ඉල්ලාසිටින්න. අවසර ලැබුණු විට පැහැදිලී කිරීම දක්වන්න.

    5 කිසිම විටක සාක්ශි කූඩුවට නැග්ගහම බය වෙන්න්න එපා, උසාවිය බය වෙන්න ඕනැ තැනක් නෙමෙයි
    My load kianne nathuwa my lord kiwwa nam thawath hondai. Wishesayen judge mahatha dehetha kenek nam.

    Lawyer ඇහුවා ට උත්තර දෙන්නේ විනිසුරු ට. ඒ නිසා එසේය/නැත ස්වාමිනි, කියන්න ඕනේ. අනික් එක උසාවියෙන් එළියට යනකොට විනිසුරුට ඔලුව නමලා ආචාර්ය කරන්න ඕනේ.
    bulath athak aran gihin wandinna watina judge la inne 🙂
    ------ Post added on Dec 28, 2023 at 11:55 AM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    My load kianne nathuwa my lord kiwwa nam thawath hondai. Wishesayen judge mahatha dehetha kenek nam.

    bulath athak aran gihin wandinna watina judge la inne 🙂
    ------ Post added on Dec 28, 2023 at 11:55 AM
    I corrected the spelling mistake. Thanks
     
    • Like
    Reactions: yakshaya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආසම නම් උත්තෝ කියලා බපලන්. නැත්නම් පකයා කිව්වත් අවුලක් නැතිවෙයි. හැන්සාඩ් එකෙත් තියෙන , හුත්තරීතර තැන ඉන්න හුත්තරීතර අයත් භාවිතා කරන වචනයක් නේ :ROFLMAO: :ROFLMAO:.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආසම නම් උත්තෝ කියලා බපලන්. නැත්නම් පකයා කිව්වත් අවුලක් නැතිවෙයි. හැන්සාඩ් එකෙත් තියෙන , හුත්තරීතර තැන ඉන්න හුත්තරීතර අයත් භාවිතා කරන වචනයක් නේ :ROFLMAO: :ROFLMAO:.
    1703757379935.jpeg
     
    • Haha
    Reactions: Cypress