නඩුවක් විභාග කරනවා ඇහින් දැකලා තියෙන්නෙ කවුද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලෝයර් කෙනෙක් නෑ බන් පොලිසිය නඩුව මෙහෙයවන්නෙ. මම වින්දිතයා උනාට වරද අපරාධ වරදක් නිසා නඩුව ගොනු කරන්නේ පොලිසියෙන්. මට තියෙන්නෙ සාක්ශි දෙන්න විතරයි.
    පොලිසිය නඩුව දැම්ම කියල නෑ බොට lawyer කෙනෙක් එක්කන් යන්න පුළුවන්
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසිය නඩුව දැම්ම කියල නෑ බොට lawyer කෙනෙක් එක්කන් යන්න පුළුවන්
    ලෝයර් කෙනෙක් එක්කන් යන්න සල්ලි නැත්නම්