නඩුවක්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    337
    193
    43
    මචන්ලා මගේ අම්මගේ පවුලේ ඉන්නවා 11 දෙනෙක් ඉන්නවා.මීට අවුරුද්දකට කලින් මේ ඉඩම විකුනන්න ඔනි නිසා පවුලේ වැඩිමල් කෙනාගේ නමට ලියුවා.දැන් ඒ පවුලේ වැඩිමල් එක්කෙනා කියනවා එයාගේ දුවට මේ ඉඩම ඔනි කියනවලු ඒ නිසා පවුලේ හැමෝටම සම්පුර්ණ ඉඩමේ ඇත්ත වටිනාකමින් බාගයක විතර වටිනාකම මුදලින් දෙන්නම්ලු. ඉඩම ඔනි කියනවාලු.මේක නවත්තන්න අපිට කරන්න පුලුවන් දේ මොකද්ද..
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,639
    3,418
    113
    අපේ අම්මිගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා... එහෙත් ඔය වගේ ප්‍රශ්නයක් උනා... අපි උබල තියා ගෙන ඕනි මඟුලක් කර ගනිල්ලා අපේ අම්මිට ඔවා ඕනි නෑ කියලා අයින් උනා... උන් තාම රණ්ඩු වෙනවා... අපි හොදට ඉන්නවා
     
    • Love
    Reactions: itguy77

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,128
    5,141
    113
    Consult a lawyer. Dena bage ganna eka lesi Nadu yanawata wada.

    Eyata land liyala deela nam Dan eke Absolute Owner eya Loku akka. Eya kemathi deyak keruwaki.

    Eya akamathi nam oyalage Kiyana ekata Trust ordinance yatathey Nadu danna wei. Constructive Trust case. Oyalata oppu karanna wenawa eyatama Aithiya denna newe eyata liwwe kiyala witness. Letters, call records verbal witness. E naduwa dinnath 11 tama aye budal wenawa. Eyatath ayithi kotasak.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,114
    113
    hariyata bedala nathnam nadu kiyanna wenwa neh

    thama thamange kalle worth eka ganna.,

    appa sahenna kal adena case.

    katwath bukthiya thiyalwath nadda

    sinnakkara eyatamada liwwe.