නඩු ගොනුවක කොල කාපු, කැකිරාවෙ ලෝයර්ගේ කෝට් එක ගලවයි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    නීතිඥ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කර නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළා.

    අධිකරණ නියෝගයක් උල්ලංඝනය කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට වසරක අත්හිටවූ සිරදඬුවම් නියම කෙරුණා.
    ඒ අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියම කළ අතර රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසද නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් අමතර මාස හයක සිර දඬුවම් නියම කෙරුණා.
    අදාල චෝදනාවලට තමන් වරදකාරිය බවට එම තැනැත්තිය පිළිගැනීමෙන් අනතුරුවයි මෙම දඬුවම් නියම කළේ.

    https://hirunews.lk/453707/lawyers-license-revoked-for-tampering-with-case-records

    200w.gif

    කතාව-
    ------------------------------------------

    2014 වෘත්තියට පිවිසි එම ලෝයර්,
    2023 ජූලි 27 වෙනිදා කැකිරාවෙ උසාවියෙ රෙකොඩ් රූම් එකෙන් නඩු වර්තාවක් ඉල්ලන්වා, එයාගෙ නඩුවක්!

    නමුත් ඒක ආරක්ශිතව තියන්න කියපු ෆයිල් එකක් නිසා දෙන්න බෑ කියලා තියෙනවා රෙකොඩ් රූම් එකෙන්,

    ඒ ෆයිල් නඩුකාරතුමට දෙන්න ගත්ත අවස්තාවෙ,
    කොල දෙකක් උදුරල අරගෙන හපලා විනාස කිරිම චොදනාව!

    ලීස් නඩුවක්!
    ව්‍යාජ ලේකන කේස් එකක්, ඒ ලේකන තමයි විනාස කරලා තියෙන්නෙ!
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,089
    15,695
    113
    35
    Spain
    මාර ගෑණියක් නෙ. අපි ඔහොම දෙයක් කරොත් අවුරුදු ගාණකට හිරේ තපින්න වෙයි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ටිකක් කල්පනා කරලා බලන්න...

    ගහන්නේඇමරිකාවෙන්...

    ගුටිකන්නේ ඉරානේ...

    නිවාඩුදෙන්නේ ලංකාවේ...


    මොනරටවල්ද අප්පා මෙව්වා... එහෙ ගහද්දි මෙහෙ නිවාඩු දෙන්නනං පාලකයො මොකටද... බැරිනං අපිට දෙන්න... අපි නිවාඩු නැතිව විසිහතර පැයම... තුන්සිය හැට පස් දවසම දුවවලා පෙන්නනං මේක... පෑන් පාරවල් දෙකෙන් කරන්න පුළුවන් වැඩ මේ... චීයා... ලැජ්ජයි... නැද්ද හා...

    😅😅😅