නීතිඥ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කර නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළා.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට වසරක අත්හිටවූ සිරදඬුවම් නියම කෙරුණා.
ඒ අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියම කළ අතර රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසද නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් අමතර මාස හයක සිර දඬුවම් නියම කෙරුණා.
අදාල චෝදනාවලට තමන් වරදකාරිය බවට එම තැනැත්තිය පිළිගැනීමෙන් අනතුරුවයි මෙම දඬුවම් නියම කළේ.
https://hirunews.lk/453707/lawyers-license-revoked-for-tampering-with-case-records
කතාව-
------------------------------------------
2014 වෘත්තියට පිවිසි එම ලෝයර්,
2023 ජූලි 27 වෙනිදා කැකිරාවෙ උසාවියෙ රෙකොඩ් රූම් එකෙන් නඩු වර්තාවක් ඉල්ලන්වා, එයාගෙ නඩුවක්!
නමුත් ඒක ආරක්ශිතව තියන්න කියපු ෆයිල් එකක් නිසා දෙන්න බෑ කියලා තියෙනවා රෙකොඩ් රූම් එකෙන්,
ඒ ෆයිල් නඩුකාරතුමට දෙන්න ගත්ත අවස්තාවෙ,
කොල දෙකක් උදුරල අරගෙන හපලා විනාස කිරිම චොදනාව!
ලීස් නඩුවක්!
ව්‍යාජ ලේකන කේස් එකක්, ඒ ලේකන තමයි විනාස කරලා තියෙන්නෙ!