නඩු තීන්දුව ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නඩු තීන්දුව දුන්නානෙ ?
    ඒ කියන්නෙ ජනපතිගෙ ක්‍රියාව නීතිවිරොධී කියලා ?
    ඒ කියන්නෙ ජනාධිපති නීතිවිරොධි ක්‍රියාවක් කලා කියලා අධිකරණය තුළ ඔප්පු උනා ?
    ඒ කියන්නෙ ව්‍යවස්ථාව අනුව මෛත්‍රී අයින් වෙන්න ඔනි නෙද ?

    2oTpNir.jpg
     
    Last edited:
    • Like
    Reactions: xingchong

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......

    :confused: එහෙනං සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙයිනෙ ? :sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......

    ita kalin janamatha wicharanayak genawoth hari mu sure nha eka karai kiyana eka nam
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    එහෙමත් ජනමත විචාරණයකට යන්න පුලුවන්ද. එකට අධිකරණයෙන් නියෝගයක් ඕන මම දන්න විදියට (මම දන්නා විදිය වැරදි වෙන්නත් පුළුවන්)
     
    ane manda thinduwa parada unoth janadipathita puluwan kiyala thanujaka dala thibba
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......

    Process එක ලේසි නෑ නේද??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ane manda thinduwa parada unoth janadipathita puluwan kiyala thanujaka dala thibba

    ඔව් ව්‍යවස්ථාව කඩපු හින්දා නිමිත්තක් නම් තියනවා තමයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ekatath pethsamak gahai. simple hehe. SC eken dunna deyakne eka abiyogayata aaran janathawa atharata yanna ba kiyala

    bha mama danna widihata nam paramadipathyata udin kisma deyak nha democracy. sure nha lankawe hadapu copy paste laws nam.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......

    මොකාක් ? :shocked:

    ita kalin janamatha wicharanayak genawoth hari mu sure nha eka karai kiyana eka nam

    එහෙමත් ජනමත විචාරණයකට යන්න පුලුවන්ද. එකට අධිකරණයෙන් නියෝගයක් ඕන මම දන්න විදියට (මම දන්නා විදිය වැරදි වෙන්නත් පුළුවන්)

    impeachment ekakata sarala bahuthare athida 2/3 oneda :baffled: