මේක අදාළ වෙන්නේ නැද්ද හිටපු අගමැතිටමහා බැංකු ප්‍රශ්නෙදි එහෙම
![]()

අධිකරණයෙන් ඔප්පු කරන්න ඔනි ඒ වැරදි. හරියට අද උනා වගෙ
එහෙම උනොත් පුළුවන් රනිල්ව එලවන්න.

ඔප්පු කරන්න කියන්නේ බන් ඉතින් වෙන රටක පුරවැසිබාවය තියෙන කෙනෙක් මහා බැංකු අධිපති ලෙස පත් කිරීම වැරදි නේ. ඕකම පලවෙනි වැරැද්ද. පස්සේ හොරකම උනාට පස්සේ මිනිහම මාධ්‍ය යුස් කරලා කිව්වා එහෙම දෙයක් වෙලා නෑ කියලත්. ජානාධිපති ඒ ගැන හොයන්න ගියාම ඒකටත් බාධා කරලා තියෙනවා ( මේවා නං මයිත්‍රී කියපුවා ) ඒ පැත්තේ උන් සල්ලි අරන් තියෙනවා කියලත් අහුවෙලා තියෙද්දී. තව එලවන්න මොකටද අධිකරණයක්![]()

ඇත්තටම කියනවා නම් ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න මේ කාරණය ප්‍රමාණවත්.......
typical bayi logic![]()
ජනාදිපති බොරු නේ කියලා තියෙන්නේ කොමිසමක් පත් කරලා 
ඔප්පු කරන්න කියන්නේ බන් ඉතින් වෙන රටක පුරවැසිබාවය තියෙන කෙනෙක් මහා බැංකු අධිපති ලෙස පත් කිරීම වැරදි නේ. ඕකම පලවෙනි වැරැද්ද. පස්සේ හොරකම උනාට පස්සේ මිනිහම මාධ්‍ය යුස් කරලා කිව්වා එහෙම දෙයක් වෙලා නෑ කියලත්. ජානාධිපති ඒ ගැන හොයන්න ගියාම ඒකටත් බාධා කරලා තියෙනවා ( මේවා නං මයිත්‍රී කියපුවා ) ඒ පැත්තේ උන් සල්ලි අරන් තියෙනවා කියලත් අහුවෙලා තියෙද්දී. තව එලවන්න මොකටද අධිකරණයක්![]()
ඔප්පු කරන්න කියන්නේ බන් ඉතින් වෙන රටක පුරවැසිබාවය තියෙන කෙනෙක් මහා බැංකු අධිපති ලෙස පත් කිරීම වැරදි නේ. ඕකම පලවෙනි වැරැද්ද. පස්සේ හොරකම උනාට පස්සේ මිනිහම මාධ්‍ය යුස් කරලා කිව්වා එහෙම දෙයක් වෙලා නෑ කියලත්. ජානාධිපති ඒ ගැන හොයන්න ගියාම ඒකටත් බාධා කරලා තියෙනවා ( මේවා නං මයිත්‍රී කියපුවා ) ඒ පැත්තේ උන් සල්ලි අරන් තියෙනවා කියලත් අහුවෙලා තියෙද්දී. තව එලවන්න මොකටද අධිකරණයක්![]()
එහෙනං සුටුස් ගාල ජනමත විචාරණේකට ගියොත් මරු![]()

Nadu nimithak thibata chethanvicha kiyala oppu karana bae ne
Kalin SC artha dakwala tibila fissu faka mae dhe karanam ara chethanvicha kiyala fissu fakawa gedara yawanna thibba
මචං මහ බැංකුවෙ අධිපති පත්කරන්නෙ ජනාධිපති නෙද ?

රනිල , සිරිසේනයි මහින්දයි උන්ගෙම සරම් වලින් අල්ලල පොලේ ගැහුවනේද?
මොකක්ද බන් මහින්දගෙ මහලොකු දේශපාලන පලපුරුද්දෙ ඇති වැඩේ උසාවි කියන්න ඕන නෑ පොඩි එකත් දන්නවා සිරිසේන කරපු වැඩේ අවුල් බව..ඒක මහින්දට තේරුන් ගන බැරි වෙච්චි
අනික එස්බී යයි ගම්මන්පිලයයි 113 තියෙනවා කියල මහින්දයව ඇන්දුවා...කලින්පාර ආප්පෙන් කැපිච්ච කැපිල්ල වගේ නෙවේ මේසැරි චොර වෙන්නම මෛත්‍රියලවා මහින්දයට කෙලිල කැරකිල ගිහින් වැටෙන්න..පොරට වෙච්චිදේ හිතාගන්නත් බෑ තාම...රනිල එහෙම බැලුවම පට්ට මොලකාරය තමයි නමුත් මූගෙ මේ මොලේ යොදන්නෙ රටට කෙලවන්න විතරයිනෙ.
ඉස්සර දැන් ඉන්න තොන්ඩගෙ සීයා..එස්.තොන්ඩමාන් ආන්ඩු හදන්න කඩන්න Remote එක උනා වගේ කොටි(ටී එන් ඒ.) සෙට් එක Remote එක අරන් දෙනව රටට කෙලවෙන්නම මේපාර. යුද්ද ඕන නෑ මේවගේ ගේම් වලින් ඊලම ගත්තැකි.

මහින්ද නිකන් චොරවෙනවා නිකන් මෙ වාගෙ වැඩ වලින් .සිරා දෙවෙනි සැරෙටත් මහින්දට ඇරියා වගෙ.
ප්‍රධාන හේතු විදියට සෝෂල් මිඩියා වල කියවෙන්නෙ
1. රනිල් විසින් ගෙනගිය රට විනාශ කිරීමේ ප්‍රතිපත්ති තවදුරටත් ඉවසුවහොත් එය නැවත සැකසිය නොහැකි බරපතල අවාසියක් වීම
2. මහින්දගේ බල ලෝභය
3. මහින්දගේ පවුලේ අයට එරෙහි නඩු විශේෂ අධිකරණයේ දිනපතා විභාගයට ගැනීමට සැරසිම
4. මෛත්‍රිට මහින්දව ඉම්ප්‍රෙස්ට් කොට අනාගත ජනපති අපේක්ෂක වීමේ අවශ්‍යතාවය
හිත් කියවන්න බෑනේ අපිට