නඩු තීන්දුව ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්ද නිකන් චොරවෙනවා නිකන් මෙ වාගෙ වැඩ වලින් .සිරා දෙවෙනි සැරෙටත් මහින්දට ඇරියා වගෙ.

ඕනේ පොල් බූරුවෙක්ට පේනවා කරපු වැඩේ වැරදි බව, හැමෝම දැනගෙන කලේ. අගමැති අයින් කරන්නත් බැහැ, විසුරුවන්නත් බැහැ, ව්‍යවස්තාවේ පැහැදිලිව තියෙන ඒවා. නමුත් "බයිබෝස්" (TM විමල් වීරවංශ :P:P ) එකෙන් ගහලා ගන්න බැලුවේ. අන්තිමට චොර වුනා, ජාත්‍යන්තරව අපේ රට අපකීර්තියකට පත්වුනා. දැන් බොරුවට මෛත්‍රී පිට දාල ගැලවෙන්න බැහැ. මහින්දයාට ඔනේ තරම් ලෝයර්ස්ලා ඉන්න්වා, මෛත්‍රී ට නීතිපති පුද්ගලිකව දීපු උපදෙස් ප්‍රසිද්ධ වුනා. ඒ නිසා මේක පැහැදිලිවම රාජ්‍යට එරෙහිව කල කුමන්ත්‍රණයක්.
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    මට නම් හිතෙන්නේ මහින්ද මයිත්‍රී 113ට වඩා තියෙනවා කියලා හිතාගෙන තමයි මහින්දට අගමැතිකම දුන්නේ ඒත් 113 හදාගන්න බැරි උන නිසා පාර්ලිමේන්තුව විසුරවලා ඡන්දෙට එහෙම්ම ගිහින් දිනන්න බැලුවේ. ඒත් UNP ඇතුලු අනිත් උන් ටික ගේම අතඇරියෙම නැති නිසයි මෙහෙම උනේ. මයිත්‍රී හිතපු විදියට රනිලගෙන් කට්ටිය ගැලවුනේ නෑ.
    මහ බැංකු කේස් එක උනත් තදට ඇදලා රනිලව හිර කරගන්න බැරි උනේ කියන එක නම් ප්‍රශ්නයක් ඒකට රනිලා වැරදියි කියලා නීතියෙන් ඔප්පු කරගන්න බැරිද නැත්තම් ඕක ඇදුනොත් දෙපැත්තෙම තෝරූ මෝරු ටික එලියට එන නිසා ඕක හරියට අදින්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක්.
    කොහෙන් කොහොම උනත් 2019 සෑහෙන අමාරු වෙනවා රටට budget එකක් වත් නෑ තාම.
    කරනවා නම් කරන්න තිබුනේ පාර්ලිමේන්තුවෙන්ම හරියට 113ට වඩා හදාගෙන රනිලව එලවන එක.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අධිකරණ නියෝගය මත ජනමත විචාරණයකට විසුරවීම විධායකයේ තීරණය නම්. එය අත්හිටු වීමට අධිකරණයට බලය නැත.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    දැන් මහින්ද අගමැති වීම නිතිවිරෝධි කියන නඩුවෙ තීන්දුව දුන්‌නෙ නෑනෙ තාම.ඒ නඩුව ඉබේම කැන්සල් ‌වෙනවද අගමැති කමෙන් ඉවත් වීමත් එක්ක....?නීතිය දන්න අය කියන්කො බලන්න
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    නඩු තීන්දුව දුන්නානෙ ?
    ඒ කියන්නෙ ජනපතිගෙ ක්‍රියාව නීතිවිරොධී කියලා ?
    ඒ කියන්නෙ ජනාධිපති නීතිවිරොධි ක්‍රියාවක් කලා කියලා අධිකරණය තුළ ඔප්පු උනා ?
    ඒ කියන්නෙ ව්‍යවස්ථාව අනුව මෛත්‍රී අයින් වෙන්න ඔනි නෙද ?

    2oTpNir.jpg

    උඹ කියන්නේ 2. ආ . 1 ගැන නේද ?

    ඊගව පිටුව දාන්න pls ....

    මොකද වෙන්නේ එටකොට බලන්ඩ .........